බෞද්ධයො එකතු වෙනව පේනකොට ගසාලිට නිකං බයයි බයයි වගේද?
මොන පිස්සුද?
අපි මේ බලන් ඉන්නෙ ඔයලා අතරෙන් කව්ද මෙ කියන දේවල් ඇත්තටම කරන්න යන්නේ කියලයි... මොකද කට්ටියම අදහස් කිය කියා ඉන්න එක අපි මේ බලන් ඉන්නේ...
ඔයලා ඔයාල අතරෙම බෙදිලා වෙන්වෙලා ඉන්න එකේමොන සංවිදානද...



අද ඔයලම ලංකාව ඉරාකයක් පකිස්තානයක් වෙනව කියල කියා ඉන්න එකේ අහවල් එකකටද මම බය වෙන්නේ...
ඇත්තටම බය වෙලා ඉන්නෙ කව්ද කියන එක මම මේ Thread එක පටන් ගත්තු කෙනට කියලයි තියෙන්නේ....



Last edited:


බුදු දහම බබලනවා සමහර කට්ටිය
ඔය මෙතන ඉන්න 5දෙනෙක් විතර
