එකම කෙල්ල එක්ක ද නැත්නම් එක එක ගෑනු එක්කද?අනිවා මේකනම් උට කියන්ඩ ඕනේ ): මු අවුරුදු 17 ඉදන් සේග්ස් කරන්නේ ):
කොහොම වුණත් කමක් නෑ කපල් එකට කියපන් STD චෙක් කරගන්න කියල.
මට කලින් කියන්න අමතක උන දෙයක් ඇඩ් කරන්න හිතුව. සමහරු ඉන්නව පොඩි කාලේ අදුනන / නාදුනන පිරිමි / ගෑනු අතින් අපයෝජනය වුණ අය. ඒ වගේ සමහර අයගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්, හෝ ඒ ට්‍රවුමා එක බැන්දට පස්සෙ එලියට එන්න පුළුවන්. ඒ නිසා යාලුවට කෝකටත් ඒ ගැනත් හෙමිට හොයල බලන්න කියන්න.


