මනමාලියෙක් බලන්ඩ යද්දි අරන් යන්න ඔනෙ මොනාද

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනිවා මේකනම් උට කියන්ඩ ඕනේ ): මු අවුරුදු 17 ඉදන් සේග්ස් කරන්නේ ):
    එකම කෙල්ල එක්ක ද නැත්නම් එක එක ගෑනු එක්කද?

    කොහොම වුණත් කමක් නෑ කපල් එකට කියපන් STD චෙක් කරගන්න කියල.

    මට කලින් කියන්න අමතක උන දෙයක් ඇඩ් කරන්න හිතුව. සමහරු ඉන්නව පොඩි කාලේ අදුනන / නාදුනන පිරිමි / ගෑනු අතින් අපයෝජනය වුණ අය. ඒ වගේ සමහර අයගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්, හෝ ඒ ට්‍රවුමා එක බැන්දට පස්සෙ එලියට එන්න පුළුවන්. ඒ නිසා යාලුවට කෝකටත් ඒ ගැනත් හෙමිට හොයල බලන්න කියන්න.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.

    අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.

    තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
    dennama kurunegala neme nam one na. ekkenek kurunegala nam fbc ekak karala thalamisiya karanna oneda nadda kiyala balanna puluwan.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    dennama kurunegala neme nam one na.
    කුරුනෑගල කිවේ ): කුරුණෑගල සීන් එක මොඅක්ක්ද?
    එකම කෙල්ල එක්ක ද නැත්නම් එක එක ගෑනු එක්කද?

    කොහොම වුණත් කමක් නෑ කපල් එකට කියපන් STD චෙක් කරගන්න කියල.

    මට කලින් කියන්න අමතක උන දෙයක් ඇඩ් කරන්න හිතුව. සමහරු ඉන්නව පොඩි කාලේ අදුනන / නාදුනන පිරිමි / ගෑනු අතින් අපයෝජනය වුණ අය. ඒ වගේ සමහර අයගේ ලිංගික දිශාන්තිය වෙනස් වෙලා තියෙන්න පුලුවන්, හෝ ඒ ට්‍රවුමා එක බැන්දට පස්සෙ එලියට එන්න පුළුවන්. ඒ නිසා යාලුවට කෝකටත් ඒ ගැනත් හෙමිට හොයල බලන්න කියන්න.
    වෙනස් වෙනස් ස්ත්‍රීන් තුනක් විතර ):
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,380
    41,372
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගෙ යාලුවෙක් මනමාලියෙක් බලන්ඩ යනවා. මේක ඌ සිරා කරන ලව් එක. මූ දන්නෙ නෑ අරන් යන්ඩ ඔනෙ ඒවා. ටෙඩියෙක් උස්සං යන්ඩ හදන්නෙ.සාමාන්‍යයෙන් මේවගෙ ගමනක් යද්දි කෙල්ලට දෙන්න අරන් යන්නෙ මොනවද ?
    Paka tamai
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,622
    113
    Colombo, Sri Lanka
    හොද්වැයින් බටර් කේක් ඇන්ඩ් කෝලිකුට්ටි ඇවරි 2ක්.

    මතක තියාගනින් හොදවැයින් වෙන්ඩෝන හරිද

    @NRTG අත්දැකීම් කියපන් බලන්න... :LOL:

    ඇයි බන් වෙඩිම දවසට බීල හාන සීන්...හැම්මෙහ්...ජීවිත කාලෙම අහගෙන හිටියහැකි ගෑනිගෙන්.....:LOL:
    ------ Post added on Dec 31, 2023 at 9:14 AM
    මගේ අත්දැකීම් තව ඉස්සරහට.....
    මට දවසක් @Solo Rider බාප්පා කිව්වා උන්දැ ඒ දවස් වල යනකොට අරන් ගියේ කුම්බලා මාළු ටිකක් බැදගෙනලු. මාමන්ඩියත් එක්ක කරටි කැඩෙන්න ගහලා මාමන්ඩියාගේ කරෙන්ම ගෙදර ආවා කියන්නේ ....... :P
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මගෙ යාලුවෙක් මනමාලියෙක් බලන්ඩ යනවා. මේක ඌ සිරා කරන ලව් එක. මූ දන්නෙ නෑ අරන් යන්ඩ ඔනෙ ඒවා. ටෙඩියෙක් උස්සං යන්ඩ හදන්නෙ.සාමාන්‍යයෙන් මේවගෙ ගමනක් යද්දි කෙල්ලට දෙන්න අරන් යන්නෙ මොනවද ?
    ගෙදර අයට හොද කේක් එකක්. කෙල්ලට චොක්ලට් එකක්, නංගිලා මල්ලිලා ඉන්නවා නම් උන්ටත් චොක්ලට් මොනාහරි. කෙල්ලට පොඩි ගිෆ්ට් එකක් ගනින්.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,733
    3,059
    113
    51DPh0Zk7RL._AC_UF1000,1000_QL80_.jpg
    මේවගෙන් dildo එකක් බුලත් අතක් උඩ තියලා මන්මලිට දීලා දන ගහලා වැදපන් .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මගෙ යාලුවෙක් මනමාලියෙක් බලන්ඩ යනවා. මේක ඌ සිරා කරන ලව් එක. මූ දන්නෙ නෑ අරන් යන්ඩ ඔනෙ ඒවා. ටෙඩියෙක් උස්සං යන්ඩ හදන්නෙ.සාමාන්‍යයෙන් මේවගෙ ගමනක් යද්දි කෙල්ලට දෙන්න අරන් යන්නෙ මොනවද ?
    අන්තිම කැමති පත්‍රය
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අක්කට ප්‍රපෝසල් බලද්දී ආපු අපු බේසිකයොන්ට ෆැබ් එකෙන් කේකුයි කෝලිකුට්ටුයි දීලම පණ ගියා. බලන්න ආපු එකෙක්ගේ නාකියෙක් කෝල් කරල කියනවා බුදු අම්මෝ ඒ කේක් වල රස කියල.😐

    උං එනවා චොක්ලට් එකක්, බිස්කට් පැකට් එකක්, බටර් කේක් එකක්, කෙසෙල් ඇවරියක් අරගෙන රොත්ත බුරුත්තම එක්ක. 😐🤮