පිළිවෙලකට ගෙදරකට ගිහින් කතාබහ කරලා වැඩිහිටියෝ දැනුවත්ව කෙල්ලෙක් ටෝක් කරන එක ගෝත්‍රික වෙන්නෙ කොහොමද බන්.![]()







වඳිනකොට සුපුරුදු පරිදි නැවෙද්දී හැට්ටේ අස්සෙන් බලන්න යන්න එපා හොඳේ
wadipurama kare eka ban...eken gate size eka balagannawa...LOL.....mannam ekaparak chater una.....
..ada wage matakai...welawata eki open ...adatat kata karanawa...oka kiyalama nondi karanawa..LOL
උඹ කෙල්ල යාලු කරගත්තට පස්සේ බඳින්න කලින් කෙල්ලගෙ ගෙදර ගියේ නැතැයිමට පස්සේ තේරුනේ, ඔන්ලයින් ෆෝරම් වල ජීවත් වෙන උන්ට කෙල්ලො සෙට් වෙන්නේ කොහෙන්ද? මොකෝ එලකිරියේ ජාතිවාදියෝ ඉන්න තරමට කෙල්ලො ඉන්නව කියලැයි!
උන්ට ඉතින් අන්තිමට මේ වගේ ගෝත්‍රික ක්‍රම තමයි. ගෑනු වෙන්දේසි කරනවා වගේ ඉතුරු වුන එකක් තෝරලා ගන්න තියෙන්නේ. අන්තිමට උන්ගේ පෞරුෂයක් නැතිකම වහන්න ලොවෙත් නැති සංස්කෘතියයි, වැඩිහිටි වන්දනාවයි අල්ලගන්නවා. පව් ඉතින්!![]()
ගිහින් කෙල්ලගෙ අම්මට තාත්තට වැන්දේ එහෙම නැද්ද බන්
නැත්තන් පෞරුෂේට හානි වෙයි කියල හඳපානෙම කෙල්ල අරන් පැන්නද 
උඹ කෙල්ල යාලු කරගත්තට පස්සේ බඳින්න කලින් කෙල්ලගෙ ගෙදර ගියේ නැතැයිගිහින් කෙල්ලගෙ අම්මට තාත්තට වැන්දේ එහෙම නැද්ද බන්
නැත්තන් පෞරුෂේට හානි වෙයි කියල හඳපානෙම කෙල්ල අරන් පැන්නද
![]()
යාලු කරගත්තට පස්සේ ගෑනිගේ ගෙදර යන එකයි, නොදැකපු ගෑනියෙක් "තෝරන්න" ගෙවල් ගානේ යන එකයි දෙකක් බං.


මට පස්සේ තේරුනේ, ඔන්ලයින් ෆෝරම් වල ජීවත් වෙන උන්ට කෙල්ලො සෙට් වෙන්නේ කොහෙන්ද? මොකෝ එලකිරියේ ජාතිවාදියෝ ඉන්න තරමට කෙල්ලො ඉන්නව කියලැයි!
උන්ට ඉතින් අන්තිමට මේ වගේ ගෝත්‍රික ක්‍රම තමයි. ගෑනු වෙන්දේසි කරනවා වගේ ඉතුරු වුන එකක් තෝරලා ගන්න තියෙන්නේ. අන්තිමට උන්ගේ පෞරුෂයක් නැතිකම වහන්න ලොවෙත් නැති සංස්කෘතියයි, වැඩිහිටි වන්දනාවයි අල්ලගන්නවා. පව් ඉතින්!![]()
මුලින්ම කියල ඉන්නම් මම නම් යාලු වෙච්ච එක තමා බැන්දෙ.
මනමාලියෙක් බලන්න ගෙදරකට යන එක, එහෙම එකක් බඳින එක වැරැද්දක් නෙමේ. ඔන තරම් මම දන්න උන් ඉන්නව උන්ට ජොබ් එකයි අරවයි මේවයි එක්ක කෙල්ලො හොයන්න වෙලාවක් නෑ. තව උන් ඉන්නව යාලු වෙලා බූට් කාල කාලම දැන් යාලු වෙන්නෙ නෑ. ආයෙ උබ කීව ජාතියෙන් පිරිමි භාගත් ඉන්නව කෙල්ලෙක් දාගනන් බැරි. හැමෝම එක ගොඩට දාල කතා කරන එක වැරදියි.
ගොඩක් හොඳට පවුල් කන අය ඉන්නව ප්‍රොපෝසල් වලින් බැඳල. ප්‍රොපෝසල් එකෙන් වෙන එකම දේ, ගෙවල් වලින් එන රෙසිස්ටන්ස් එක නැති වෙන එක විතරයි. ඉතුරු ටික දෙන්න අතේ තියෙන්නෙ. අනික ඉස්සර වගේ ගියා, බැලුව, හා කීව සීන් නෑනෙ දැන්. මාස 5,6 ක් ආස්‍රය කරලනේ කට්ටිය තීරනය කරන්නෙ. ඉතින් ඒකෙ වැරැද්දක් නෑ.
