මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පිළිවෙලකට ගෙදරකට ගිහින් කතාබහ කරලා වැඩිහිටියෝ දැනුවත්ව කෙල්ලෙක් ටෝක් කරන එක ගෝත්‍රික වෙන්නෙ කොහොමද බන්.:baffled:

    මට පස්සේ තේරුනේ, ඔන්ලයින් ෆෝරම් වල ජීවත් වෙන උන්ට කෙල්ලො සෙට් වෙන්නේ කොහෙන්ද? මොකෝ එලකිරියේ ජාතිවාදියෝ ඉන්න තරමට කෙල්ලො ඉන්නව කියලැයි!
    උන්ට ඉතින් අන්තිමට මේ වගේ ගෝත්‍රික ක්‍රම තමයි. ගෑනු වෙන්දේසි කරනවා වගේ ඉතුරු වුන එකක් තෝරලා ගන්න තියෙන්නේ. අන්තිමට උන්ගේ පෞරුෂයක් නැතිකම වහන්න ලොවෙත් නැති සංස්කෘතියයි, වැඩිහිටි වන්දනාවයි අල්ලගන්නවා. පව් ඉතින්!
    :D:D:D:D:D:D:D
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    වඳිනකොට සුපුරුදු පරිදි නැවෙද්දී හැට්ටේ අස්සෙන් බලන්න යන්න එපා හොඳේ

    :D:D:D:D:D:D:D:D:D wadipurama kare eka ban...eken gate size eka balagannawa...LOL.....mannam ekaparak chater una.....:D:D:D..ada wage matakai...welawata eki open ...adatat kata karanawa...oka kiyalama nondi karanawa..LOL

    aparade ekiwa badinna thibune....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මට පස්සේ තේරුනේ, ඔන්ලයින් ෆෝරම් වල ජීවත් වෙන උන්ට කෙල්ලො සෙට් වෙන්නේ කොහෙන්ද? මොකෝ එලකිරියේ ජාතිවාදියෝ ඉන්න තරමට කෙල්ලො ඉන්නව කියලැයි!
    උන්ට ඉතින් අන්තිමට මේ වගේ ගෝත්‍රික ක්‍රම තමයි. ගෑනු වෙන්දේසි කරනවා වගේ ඉතුරු වුන එකක් තෝරලා ගන්න තියෙන්නේ. අන්තිමට උන්ගේ පෞරුෂයක් නැතිකම වහන්න ලොවෙත් නැති සංස්කෘතියයි, වැඩිහිටි වන්දනාවයි අල්ලගන්නවා. පව් ඉතින්!
    :D:D:D:D:D:D:D
    උඹ කෙල්ල යාලු කරගත්තට පස්සේ බඳින්න කලින් කෙල්ලගෙ ගෙදර ගියේ නැතැයි :oo: ගිහින් කෙල්ලගෙ අම්මට තාත්තට වැන්දේ එහෙම නැද්ද බන් :oo: නැත්තන් පෞරුෂේට හානි වෙයි කියල හඳපානෙම කෙල්ල අරන් පැන්නද :baffled:
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    උඹ කෙල්ල යාලු කරගත්තට පස්සේ බඳින්න කලින් කෙල්ලගෙ ගෙදර ගියේ නැතැයි :oo: ගිහින් කෙල්ලගෙ අම්මට තාත්තට වැන්දේ එහෙම නැද්ද බන් :oo: නැත්තන් පෞරුෂේට හානි වෙයි කියල හඳපානෙම කෙල්ල අරන් පැන්නද :baffled:

    යාලු කරගත්තට පස්සේ ගෑනිගේ ගෙදර යන එකයි, නොදැකපු ගෑනියෙක් "තෝරන්න" ගෙවල් ගානේ යන එකයි දෙකක් බං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යාලු කරගත්තට පස්සේ ගෑනිගේ ගෙදර යන එකයි, නොදැකපු ගෑනියෙක් "තෝරන්න" ගෙවල් ගානේ යන එකයි දෙකක් බං.

    යාලු කරගද්දී උඹ තෝරලා නෙවේද යාලු කරගන්නේ, නැත්තන් පාරෙ දකින දකින උන්ට ටෝක් කරාද ? නෑ නෙ බන්, කෙල්ලෝ දාහක් හිටියත් උඹල කැමැත්ත අහන්නෙ හිත ගිය කෙල්ලගෙන් නෙ. කපුව ෆොටෝ පෙන්නුවත් එච්චරයි හිත ගිය කෙල්ලගෙ ගෙදර තමා යන්නේ :baffled:

    එකම වෙනස කෙල්ල ගැන හිත ගියාම උඹල කෙල්ලගෙන් අහනව, මේකෙදි ගෙදර ගිහින් අහනව. කෙල්ලගෙන් අහල කෙල්ල බෑ කිවොත් උඹලට හුලං, ගෙදර ගිහින් අහපුවම අඩු ගානේ කන්න බොන්න වත් හම්බෙනව :P
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    මට පස්සේ තේරුනේ, ඔන්ලයින් ෆෝරම් වල ජීවත් වෙන උන්ට කෙල්ලො සෙට් වෙන්නේ කොහෙන්ද? මොකෝ එලකිරියේ ජාතිවාදියෝ ඉන්න තරමට කෙල්ලො ඉන්නව කියලැයි!
    උන්ට ඉතින් අන්තිමට මේ වගේ ගෝත්‍රික ක්‍රම තමයි. ගෑනු වෙන්දේසි කරනවා වගේ ඉතුරු වුන එකක් තෝරලා ගන්න තියෙන්නේ. අන්තිමට උන්ගේ පෞරුෂයක් නැතිකම වහන්න ලොවෙත් නැති සංස්කෘතියයි, වැඩිහිටි වන්දනාවයි අල්ලගන්නවා. පව් ඉතින්!:D:D:D:D:D:D:D

    මුලින්ම කියල ඉන්නම් මම නම් යාලු වෙච්ච එක තමා බැන්දෙ.
    මනමාලියෙක් බලන්න ගෙදරකට යන එක, එහෙම එකක් බඳින එක වැරැද්දක් නෙමේ. ඔන තරම් මම දන්න උන් ඉන්නව උන්ට ජොබ් එකයි අරවයි මේවයි එක්ක කෙල්ලො හොයන්න වෙලාවක් නෑ. තව උන් ඉන්නව යාලු වෙලා බූට් කාල කාලම දැන් යාලු වෙන්නෙ නෑ. ආයෙ උබ කීව ජාතියෙන් පිරිමි භාගත් ඉන්නව කෙල්ලෙක් දාගනන් බැරි. හැමෝම එක ගොඩට දාල කතා කරන එක වැරදියි.

    ගොඩක් හොඳට පවුල් කන අය ඉන්නව ප්‍රොපෝසල් වලින් බැඳල. ප්‍රොපෝසල් එකෙන් වෙන එකම දේ, ගෙවල් වලින් එන රෙසිස්ටන්ස් එක නැති වෙන එක විතරයි. ඉතුරු ටික දෙන්න අතේ තියෙන්නෙ. අනික ඉස්සර වගේ ගියා, බැලුව, හා කීව සීන් නෑනෙ දැන්. මාස 5,6 ක් ආස්‍රය කරලනේ කට්ටිය තීරනය කරන්නෙ. ඉතින් ඒකෙ වැරැද්දක් නෑ.
     
    • Like
    Reactions: JohnSnow

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඇඩෙනවා.... බඳින්නත් වෙනවා කියලා මතක් වෙද්දී තවත් ඇඩෙනවා.. කද්දී පඩයක් ගියොත් තවත් ඇඩෙනවා :frown::frown::frown:
     
    • Haha
    Reactions: JohnSnow

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මුලින්ම කියල ඉන්නම් මම නම් යාලු වෙච්ච එක තමා බැන්දෙ.
    මනමාලියෙක් බලන්න ගෙදරකට යන එක, එහෙම එකක් බඳින එක වැරැද්දක් නෙමේ. ඔන තරම් මම දන්න උන් ඉන්නව උන්ට ජොබ් එකයි අරවයි මේවයි එක්ක කෙල්ලො හොයන්න වෙලාවක් නෑ. තව උන් ඉන්නව යාලු වෙලා බූට් කාල කාලම දැන් යාලු වෙන්නෙ නෑ. ආයෙ උබ කීව ජාතියෙන් පිරිමි භාගත් ඉන්නව කෙල්ලෙක් දාගනන් බැරි. හැමෝම එක ගොඩට දාල කතා කරන එක වැරදියි.

    ගොඩක් හොඳට පවුල් කන අය ඉන්නව ප්‍රොපෝසල් වලින් බැඳල. ප්‍රොපෝසල් එකෙන් වෙන එකම දේ, ගෙවල් වලින් එන රෙසිස්ටන්ස් එක නැති වෙන එක විතරයි. ඉතුරු ටික දෙන්න අතේ තියෙන්නෙ. අනික ඉස්සර වගේ ගියා, බැලුව, හා කීව සීන් නෑනෙ දැන්. මාස 5,6 ක් ආස්‍රය කරලනේ කට්ටිය තීරනය කරන්නෙ. ඉතින් ඒකෙ වැරැද්දක් නෑ.

    වෙලාවකට ගෝත්‍රික ක්‍රමය හොදයි, වෙලාවකට නරකයි නේද. :)
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,116
    367
    83
    mona uttakda ykooo balliyo balanna ochra puka deegna ynna pissuda thota salli walata clubing yna balliyk gttaama iwarai balliyo serama kalui sudu naa