මනමාලිය වෙත- 2017.05.09

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මනමාලිය වෙත,

බැහැ මට කවදාවත්
සැමියෙකු වෙන්නට ඔබ හට
වෙන්නම් හැමදාම
හද දිනූ පෙම්වතෙක්

මුනිවතක නොපිහිටමි
පතිවතත් රකිද්දී
රකින්නම් නුඹේ හෙට
අදත් මා මියෙද්දී

ගලන විට කඳුලැලි
තුරුලු කර පපුතුරට
මා හදේ කඳුලැලි
නොදොඩාම ඉන්නම්

කාව්‍ය සංකල්පනාව -මාලන් විදානපතිරණ
 
Last edited: