මනස්ථාපනය වන්න...

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මනස්ථාපනය වන්න...

    Ash_Wednesday.jpg


    මනස්ථාපනය වන්න...
    දූවිල්ලෙන් සැදූනු ඔබ දූවිල්ලටම යන්නේය...
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කයෙහි,
    පොළවට දිරා පස් වෙන ස්වභාවයෙන් යුත් දේද,
    වැගිරී යන ස්වභාවයෙන් යුත් දේද,
    වායු ස්වභාවයෙන් යුත් දේද,
    උණුසුම් ස්වභාවයෙන් යුත් දේද ඇත.

    මැරුණුකල, කය බිඳී අවසන් වේ.

    තමන් මරණයට පත්වන ස්වභාවය ඉක්මවූවකු නොවන බව නිතර සිහි කිරීම යහපති.