මනස්ථාපනය වන්න... මනස්ථාපනය වන්න... දූවිල්ලෙන් සැදූනු ඔබ දූවිල්ලටම යන්නේය...
gpnuwan Well-known member Sep 24, 2009 1,240 189 63 Feb 17, 2010 #1 මනස්ථාපනය වන්න... මනස්ථාපනය වන්න... දූවිල්ලෙන් සැදූනු ඔබ දූවිල්ලටම යන්නේය... Reactions: sudunone
sudunone Member May 23, 2009 3,781 121 0 Feb 18, 2010 #2 කයෙහි, පොළවට දිරා පස් වෙන ස්වභාවයෙන් යුත් දේද, වැගිරී යන ස්වභාවයෙන් යුත් දේද, වායු ස්වභාවයෙන් යුත් දේද, උණුසුම් ස්වභාවයෙන් යුත් දේද ඇත. මැරුණුකල, කය බිඳී අවසන් වේ. තමන් මරණයට පත්වන ස්වභාවය ඉක්මවූවකු නොවන බව නිතර සිහි කිරීම යහපති.
කයෙහි, පොළවට දිරා පස් වෙන ස්වභාවයෙන් යුත් දේද, වැගිරී යන ස්වභාවයෙන් යුත් දේද, වායු ස්වභාවයෙන් යුත් දේද, උණුසුම් ස්වභාවයෙන් යුත් දේද ඇත. මැරුණුකල, කය බිඳී අවසන් වේ. තමන් මරණයට පත්වන ස්වභාවය ඉක්මවූවකු නොවන බව නිතර සිහි කිරීම යහපති.