මනසින් උසස් තිරිසනා

මනසින් උසස් තිරිසනා

317459_197213767021940_192591077484209_437751_390412399_n.jpg


ඉහත ජායාරුපය පිලිබදව ඔබට යම් නිගමනයකට එන්න පුලුවන්ද?
මෙතන ඉන්නේ අන්ධ පුද්ගලයින් දෙදෙනෙක්, මොවුන් දෙදෙනා බැංග්ලෝර් නුවර පන්සලකට ගිය අවස්තාවේ, ඔවුන් වතුර පිපාසයකට වතුර කරාමයක් ලගට ගිය අවස්තාවේදි
ඔවුන්ට වතුර කරාමය ඇර ගන්න අපහසු වුන වෙලාවේ මොවුන් දෙදෙනාගේ සහයට
මේක දැක්ක වදුරෙක් පැමින ඔවුන් දෙදෙනාට ජල පිපාසය සන්සිදුවා ගැනිම සදහා වතුර කරාමය විවෘත කරදුන් දුර්ලභ ජායාරුපයකි.
මිනිස්සුන් ගේ මනුස්සකම තිරිසන් සතු තත්වයට පත් වන මේ කාලේ,
තිරිසන් සතාගේ හැදියාව උතුම් බෝසත් කුලයට පත්විම අරුමයක් නෙවේ,
මට මේ පිංතුරය දැක්කම මතක් වුනේ අප මහා බෝසතානන් වහන්සේ වදුරු කුලයක ඉපිද
ජල පිපාසිත තම අනුගාමික පිරිසගේ පිපාසය සන්සිදවිම සදහා දිය රකුසෙකුගෙන් බේරා ගෙන පිපාසය සංසිද වු නලපාන කතා වස්තුවයි,
මෙයත් ඊට හාත් පසින්ම සමාන පුවතකි.
 
ela machan....:yes:
11.gif
thx machan
11.gif
thx machan
:yes:
සතා උනත් එල පොරක් මචන්..!
+5
aniwaryenma
11.gif

ammata siri
:cool::yes:
pissu hadenawa ban
:)
කියන්න වචන නෑ බං...
ඇඬෙනවා..
රෙප් දෙන්න බෑලු කොල්ලෝ

කමෙන්ට් එක වටිනවා මචන්
කලු පූසා;11333401 said:
mmm
උබ අවතාරේ වෙනස් කලාද? මෙකත් මරු
 

AdsenseGuru

Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    කැමරාව උස්සන් ඉදපු එකාට හෙණ ගහන්න ඕන.. යකෝ වඳුරා හොඳයි ඌට වඩා:lol:
     
    dan kale inna minissu diha baluwama, me satha eeta wada kochchara hondada :( :dull:

    thnx for sharing this.
    11.gif
    11.gif

    කැමරාව උස්සන් ඉදපු එකාට හෙණ ගහන්න ඕන.. යකෝ වඳුරා හොඳයි ඌට වඩා:lol:

    එක අතකින් කැමරාකරපු එකා වැරදි,
    අනිත් අතින් ඌ එහෙම දෙයක් කරපු නිසා සතාගේ අගය කවුරුත් දැක්කා
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ගල්පාත මහත්තයා;11334437 said:
    11.gif
    11.gif



    එක අතකින් කැමරාකරපු එකා වැරදි,
    අනිත් අතින් ඌ එහෙම දෙයක් කරපු නිසා සතාගේ අගය කවුරුත් දැක්කා

    :yes::yes::yes: