මනසින් උසස් තිරිසනා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මනසින් උසස් තිරිසනා

    379403_10150463617096934_151742781933_10624605_1712628_n.jpg




    ඉහත ජායාරුපය පිලිබදව ඔබට යම් නිගමනයකට එන්න පුලුවන්ද?
    මෙතන ඉන්නේ අන්ධ පුද්ගලයින් දෙදෙනෙක්, මොවුන් දෙදෙනා බැංග්ලෝර් නුවර පන්සලකට ගිය අවස්තාවේ, ඔවුන් වතුර පිපාසයකට වතුර කරාමයක් ලගට ගිය අවස්තාවේදි
    ඔවුන්ට වතුර කරාමය ඇර ගන්න අපහසු වුන වෙලාවේ මොවුන් දෙදෙනාගේ සහයට
    මේක දැක්ක වදුරෙක් පැමින ඔවුන් දෙදෙනාට ජල පිපාසය සන්සිදුවා ගැනිම සදහා වතුර කරාමය විවෘත කරදුන් දුර්ලභ ජායාරුපයකි.
    මිනිස්සුන් ගේ මනුස්සකම තිරිසන් සතු තත්වයට පත් වන මේ කාලේ,
    තිරිසන් සතාගේ හැදියාව උතුම් බෝසත් කුලයට පත්විම අරුමයක් නෙවේ,
    මට මේ පිංතුරය දැක්කම මතක් වුනේ අප මහා බෝසතානන් වහන්සේ වදුරු කුලයක ඉපිද
    ජල පිපාසිත තම අනුගාමික පිරිසගේ පිපාසය සන්සිදවිම සදහා දිය රකුසෙකුගෙන් බේරා ගෙන පිපාසය සංසිද වු නලපාන කතා වස්තුවයි,
    මෙයත් ඊට හාත් පසින්ම සමාන පුවතකි.


    ~Þàthùm Màdùshàñ - FACEBOOK
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    නියම පින්තුර මිනිස්සුන්වත් කරන්නෙ නැති වැඩක් එ වදුරා කරලා තියෙන්නෙ:yes: