මන්ගල කීගිනි සේවය

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මන්ගල කීගිනි සේවය

    මන්ගල කීගිනි සේවය

    ඔන්න මම තව යාලු කෙනෙක් එක්ක උබලගෙ ඪැවෙන ගිනි ගැනෙන පුස්නෙට සිහිල් මූදු වතුරු පොදක් වන් උපකාරයක් කිරීමටයි මේ සූදානම..

    සුදුසු කම්..
    සරමක් අදින පිරිමියක් වීම සහ තමනට ම තනි කාමරයක් තිබීම....
    වයස 18 සමාන වීම
    කොට උන් සදහා මෙම සීවය නොමැතිබව කරුනාවෙන් සලකන්න

    වකුගඩු ගල් එන ලෙස සහ දියවෙන ලෙස පානයට ඇබ්බැහි වූවන් පිලිතුරු ලිවීමෙන් වලකින්න

    සැමට පිලිතුරු
    වීලුවට හීරලුවන් වැනි උන් නොලියන්න
     
    • Like
    Reactions: LazyLizard

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ULTi5lu.gif
     
    • Like
    Reactions: mama malberry wemi

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔබටත් බේරි නොවූ මංගල්ලයක් සදහා අමතන්න මල් බේරි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැඳලා නෑ තාම මමනං, ඒ උනාට සරන් අඳින්නේ නෑ නෙ මල්බිරි උතුමාණෙනි මක්කැයි කොරන්නේ :oo:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම කලා වූ තවත් සාර්තක සමීක්සනයක් ගැන දැන් විස්තර කරමි...තරුන වයසේ ගැහැනු ලමුන්ගෙන් 65% කැමති සරමකින් සැරසුන උඩු කය සිහින් බැනියමකින් ආවරනය වූවිට පපුවේ තෙතමනය පෙන්වනේ යැයි විස්වාස කරන මයිල් ගස් දැක දැක සහ අවස්තාවක් ලැබේනම් පපු තුරුලේ උනුසුම විද ගැනීමට සහ ඉන් යම් උතේජනයක් ලබාගැනීමටයි........මට නොතේරුන දෙයක් ද ඇසීමට මම අවස්තාවක් උදාකරගතිමි..එනම් මයිල් ගස් නහයේ වදින විට කිවිසුම් යන්නේ දැයි පැනයයි.....එය දැනගැනීමට ඔබටත් අවැසිද මිතුරනි?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වකුගඩු ගල් එන ලෙස සහ දියවෙන ලෙස පානයට ඇබ්බැහි වූවන් පිලිතුරු ලිවීමෙන් වලකින්න

    එලකිරියෙන් බාගයක් රිජෙක්ටඩ් මේක බැලුවොත්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම ටීන් කාලෙ හිටියෙ කන විදල සූටි කාබුවක් දාල..මම සුදුම සුදුයි..උබලට මා ගැන යම් ඉගියක් මෙයින් ලැබෙනවා නොඅනුමානයි.....
    උසේ හැටියට මහත..5.5 උස...කොට 3 කූටර් අදිනව ස්කිනි එක්ක...ටැටූ එකක් තියනව දකුනු අතේ....කලර් එකක් ..අදට එලියට ගියත් වතුර බෝතලෙයි සිගරට් එකයි මා ලග තියන කූට් කොල්ලෙක් මම....තවමත් මම පොත් ටිකක් අතට ගත්තොත් කෙල්ලො ඉතන්නේ මම ඉස්කෝලෙ යනව කියල හරිය...එහෙමයි මම