ශල්ලි නෑ බංඔය මැලිබන් චොකලට් බිස්කට්. උඹ ජීඑවිතෙට චොකලට් බ්ස්කට් කාලා නෑ වගේ.
උබල මෙ ජරාව කනවද
අපි නන් කන්නෙ ඔරියෝස්
Mata therene ne oi eth dn badina badina eka tak gala lamainuth hadanawa. Munta family planning therenne neddaLamai inna unta pissu wage athine?
මෝනිස් කියන්නෙ අර ගල් ඉබ්බා නේද?තාත්තා මට ගෙනැවිත් දුන් පොදියෙහි පාන් විස්කෝතු, සීනි විස්කෝතු, ලෑත්තර හා ඇතැම්විට සීනිබෝල ද වී ය. මා පාන් පෝරනුවල සාදනු ලබන “රස්ක්” විස්කෝතු කෑමට රුසියකු වූයේ අර ඇබ්බැහිකම නිසාද? මම දැනුදු මග්ගොන මොනිස්ගේ විස්කෝතු හැමදා උදය වරුවේ කන්නෙක්මි. රටින් ගෙන්වනු ලබන හැම ටින් විස්කෝතු වර්ගයන්ට වඩා “මෝනිස්ගේ” පාන් විස්කෝතු මටනම් රසවත් ය. මොනම රට විස්කෝතුවක් වුවද මා දැන් කලා කලාතුරකින් කන්නේ වැඩි කැමැත්තෙන් නොවේ.
උපන්දා සිට – මාර්ටින් වික්රමසිංහ, 1961
![]()
අපි නම් සව් බොරවා නැත්නම් හුළ විස්කෝතු ස'උබල මෙ ජරාව කනවද
අපි නන් කන්නෙ ඔරියෝස්
මෝනිස් කියන්නෙ අර ගල් ඉබ්බා නේද?
Aamnee....shanumdrieඅපෝයි ප්රියසාද් මගුල ඒ කාලෙත් ඉදලානේ