මන්චී කොමේ..

kUddA_roX

Member
Jul 7, 2013
54
10
0
Moratuwa
biscuit 1 nam rahai:)...
eth packet pitipasse "Ingredients" baluwama thiyenne normal ewa mai. wenasak naa:dull:;
Rice, vegetable fat, cheese powder, potato starch, wheat starch, ...
list goes on
 
  • Like
Reactions: nOoB_SL

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Olu Biscuit Turn to Munchee Kome Rice Cracker


    me link eka balanna aniwa

    http://www.mashguru.com/2013/01/olu-biscuit-turn-to-munchee-kome-rice.html

    Rasakaraka nisae ban raha. Uba oya buiscuit eke wate tiyena rasa kaaraka tika lewa kaala passe buiscuit eka kapan gu 76 i ban..

    biscuit 1 nam rahai:)...
    eth packet pitipasse "Ingredients" baluwama thiyenne normal ewa mai. wenasak naa:dull:;
    Rice, vegetable fat, cheese powder, potato starch, wheat starch, ...
    list goes on

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,538
    17,551
    113
    Auckland
    මෙතන තියන පට්ටම සින් එක තමා මුන් ඔය හාල් බිස්කට් එක එලියට දාන්න මාසෙකට විතර කලින් අර කුරුනෑගල හාල් බිස්කට් හදන පොරක්ව සුදු වෑන් එකකින් ඉස්සුව. උව අරන් ගිහින් හදන විදිය අහගෙන ආය කැලෙකට අත ඇරල ගිහින් තිබ්බ. :lol: :lol: :lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ඒක අල්ලලා ගියේ නෑ.
    එච්චර රහක් නෑ. මීට වඩා අර අනියන් ක්‍රැකර් එක රසයි
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙතන තියන පට්ටම සින් එක තමා මුන් ඔය හාල් බිස්කට් එක එලියට දාන්න මාසෙකට විතර කලින් අර කුරුනෑගල හාල් බිස්කට් හදන පොරක්ව සුදු වෑන් එකකින් ඉස්සුව. උව අරන් ගිහින් හදන විදිය අහගෙන ආය කැලෙකට අත ඇරල ගිහින් තිබ්බ. :lol: :lol: :lol:

    :rofl::rofl: LOL
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    dan ubata kome kiyala kanna ona haalda?
    un haal packet kiyala wikunanawanam dei rs.50ta.
    kochchara karanna tyeda? grinding, baking, flavors, packing, transporting, oya okkoma karala unta laabayak tyagena neh wikunanne..
    itin kanna barinam nikan hitu..
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    thanikara haal piti walin biscuit gahanna be macha.
    ookata potato flour hitan daanawa...
    Oke R&D kale mage yaaluwek CBL eke.........

    process karala pack karala R&D walata giya ewa hitan allala thama price karanne machan..........
    ookata wenama rice ekak hadanawalu glutan content eka wedi....:oo:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: