මන්ඩලේ කරන්ට් වයර්

eladakolla

Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    මන්ඩලේ කරන්ට් වයර්

    මචන්ලා අපේ මැරිච්ච කොස් ගහක් තියෙනවා එකේ එක අත්තක් කරන්ට් වයර් එකක් උඩ තියෙන්නෙ. ඒ වයර් එක අස් කරගන්න විදුලි බල මන්ඩලෙට කිව්වම උන් අස් කරල දෙනවඩ අපිට ගහ කපා ගන්න. උන් එකට සල්ලිත් ගන්නවඩ . අපෙ ලිනෙ එකෙ ගෙවල් 4 ඉ තියෙන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියපන් අත්ත සුලන් වෙලාවට කඩන් වටෙන්න් වගේ යනවා කියල. වයර් එක උඩට. සල්ලි ගන්නේ නැහැ. පොඩ්ඩක් බල කරලා වගේ ක්යපන්.
     
    • Like
    Reactions: eladakolla