මන්තර කියන්නේ ඇත්තක් කියලා මට අද ඔප්පු උනා

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    දෙහි කපන ශාන්ති කර්මෙට දෙහි ගන්න ඔනේනේ. දෙහිගත්ත ගහ මැරෙනවයි කියලයි සමහරු කියන්නේ.මම ඔවා විශ්වාස කලේ නැහැ.ඒ හින්දා ගෙදර තියන දෙහි ගහෙන් ගත්තා දෙහි.මේන්න සතියකට පස්සේ යස අගේට මල් ගෙඩි තිබ්බ ගහ මැරෙන්න ගත්තා. දැන් කරකූට්ටන් වෙලා වේලිලා ගහ.. :nerd:
    මන්තර ගුප්තවිද්යාව බොරුවක් නෙමේ .මේක අද බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙහෙ උන්.හුගක් කට්ටඩියෝ කපුවෝ දන්න මන්තර සාස්තරයක් නෑ . :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    පට්ටපල් බොරු .උබට එක එක විදිහේ මෝහනය වගේ වැඩ නම් කරන්න පුළුවන් මිනිස් වචන පාවිච්චි කරලා එහෙම නැතුව මිනිස් වචන/ශබ්ධ පාවිච්චියෙන් ගස් මරන්න මිනිස්සුන්ට වාසනාව අවාසනාව ගෙන්න බැහැ ,උබ මිනිස් වචන භාවිතා කරලා මිනිහෙක්ට මුව මරපන් කියල වෙන මිනිහෙක්ට කියල වගේනම් පුළුවන්ඇති ,එහෙම නැතුව පිස්සුවෙන් වගේ කියෙව්වට පෙන්නේ නැති ජීවින් වර්ගයක් පෙන්නේ නැති බලයකින් වාසනාව අවසානාව ගෙන සින් එකක්නම් නැහැ එහෙම නොපෙනෙන බලයකුත් නැහැ රේඩියෝ තරංග කිරණ වර්ග වගේ වෙන නොපෙනෙන බල වර්ග තියනවා ඒවගෙන් මිනිස්සුන්ට අවාසනාව ගෙන්න පිස්සුවෙන් වගේ කියවල හරියන්නේ නැහැ ..උබ දේවාලයක් කරන එකෙක් නේ ? ප්‍රමෝට් කරන්න ඇවිත් ..පව්
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    තොපිල වගේ පොන්නයොන්ට ආයෙ දෙහි නෑ කියල ගහ සියදිවි නසා ගන්න ඇති. හොද්දට දාන්න ගහ දෙහි දුන්නට ඔය වගේ පොන්න වැඩ කරන කොට ගහට වුණත් තේරෙනවා.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    දෙහි කපන ශාන්ති කර්මෙට දෙහි ගන්න ඔනේනේ. දෙහිගත්ත ගහ මැරෙනවයි කියලයි සමහරු කියන්නේ.මම ඔවා විශ්වාස කලේ නැහැ.ඒ හින්දා ගෙදර තියන දෙහි ගහෙන් ගත්තා දෙහි.මේන්න සතියකට පස්සේ යස අගේට මල් ගෙඩි තිබ්බ ගහ මැරෙන්න ගත්තා. දැන් කරකූට්ටන් වෙලා වේලිලා ගහ.. :nerd:
    මන්තර ගුප්තවිද්යාව බොරුවක් නෙමේ .මේක අද බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙහෙ උන්.හුගක් කට්ටඩියෝ කපුවෝ දන්න මන්තර සාස්තරයක් නෑ . :yes:
    ආ SJ91 සොන්නයා... කලින් ප්‍රොෆයිල් ඒකෙන් කුප්ප කුජීත චාටර් වෙලා ගියාට පස්සෙ මේකෙන්ද දැං ඒන්නෙ. ඒ් උනාට ලියන ස්ටයිල් ඒකෙන් හොයන්න පුලුවන් අනාතයෝ...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මන්තර ගුප්තවිද්යාවට වඩා ඔතන තියෙන්නෙ ඇත්තටම කිරණ ශක්තීන්ගේ ක්‍රියාකාරිත්වයක්. ඉස්සර මිනිස්සු ඕවගේ තේරුම දැනගෙන ඉඳල තියෙනවා. අදටත් සර්ප විසකදී වගේ දේවල් වලදී බෙහෙත් කරන්න කලින් දෙහි අත්තක් කඩාගෙන ඇඟේ ස්පර්ශ නොවෙන ගානට උඩ ඉඳල පහලට අදින්නෙ. යම් යම් ශාක වලට තියෙනවලු අහිතකර කිරණ ශක්තීන් ඇද ගැනීමේ හැකියාවල්. බෝදි පූජාවකදී බෝ ගහ යටදී වෙන්නෙත් ඔය වගේ දෙයක්. ස්වාමින් වහන්සේ කෙනෙක් සුවපත් වේවා කියල ආශිර්වාද කරනකොට වෙන්නෙත් කිරණ සම්බන්ද දෙයක්. Pranic healing කියල ඔය ආශ්‍රිත ක්‍රමයකුත් තියෙනව. මේව විහිලුවට ගන්න අයත් ඇති. ඒවා ඉතින් තම තමන්ගෙ දෘෂ්ටි. මේව බොරු කියල කියනවනං ඉතින් Infrared, wi-fi, cellular signals, radiation වගේ දේවලුත් තියෙන්න විදිහක් නෑ මොකද ඇහැට නොපෙනෙන නිසා. විහිලුවට ගන්න එකට වඩා වැඩි දුර විමර්ශනයක් කරල බැලුවනං ඉතින් වටිනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo

    දැං එතකොට ඔය කියන කිරණ තියෙන්නෙ spectrum එකේ කොයි හරියෙද
    infrared,wi-fi, cellular, radiation සේරම ඇහට පෙනුනෙ නැති උනාට ඒව ඩිටෙක් කර ගන්න පුලුවන් ක්‍රම තියනවානේ,
    infrared නං කෙලින්ම බලන්න පුලුවන් කැමරාවල් තියනවා.

    කවුද දන්නෙ ඕක කරපු කපුවා, ගෙදර ගහෙන් දෙහි අරගෙන කියලා දැනගෙන ඒ ගහ මැරෙන්න මොනවා හරි දාල ගියාද කියලා (පොඩි ගහක් නං උණු වතුර ටිකක් දැම්මත් ඇති, ලොකු ගහක් නං බැටරි ඇසිඩ්, පොල්තෙල්, ලාම්පු තෙල්, වල් නාශක පොඩ්ඩක් දැම්මත් ඇතිනේ)
    උඹලට ඒව ඇත්ත කියලා පෙන්නන්න.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මන්තර ගුප්තවිද්යාවට වඩා ඔතන තියෙන්නෙ ඇත්තටම කිරණ ශක්තීන්ගේ ක්‍රියාකාරිත්වයක්. ඉස්සර මිනිස්සු ඕවගේ තේරුම දැනගෙන ඉඳල තියෙනවා. අදටත් සර්ප විසකදී වගේ දේවල් වලදී බෙහෙත් කරන්න කලින් දෙහි අත්තක් කඩාගෙන ඇඟේ ස්පර්ශ නොවෙන ගානට උඩ ඉඳල පහලට අදින්නෙ. යම් යම් ශාක වලට තියෙනවලු අහිතකර කිරණ ශක්තීන් ඇද ගැනීමේ හැකියාවල්. බෝදි පූජාවකදී බෝ ගහ යටදී වෙන්නෙත් ඔය වගේ දෙයක්. ස්වාමින් වහන්සේ කෙනෙක් සුවපත් වේවා කියල ආශිර්වාද කරනකොට වෙන්නෙත් කිරණ සම්බන්ද දෙයක්. Pranic healing කියල ඔය ආශ්‍රිත ක්‍රමයකුත් තියෙනව. මේව විහිලුවට ගන්න අයත් ඇති. ඒවා ඉතින් තම තමන්ගෙ දෘෂ්ටි. මේව බොරු කියල කියනවනං ඉතින් Infrared, wi-fi, cellular signals, radiation වගේ දේවලුත් තියෙන්න විදිහක් නෑ මොකද ඇහැට නොපෙනෙන නිසා. විහිලුවට ගන්න එකට වඩා වැඩි දුර විමර්ශනයක් කරල බැලුවනං ඉතින් වටිනව.
    මන්තර යාග හෝම එහෙමත් නැත්තම් දේව මෙහෙයවල් දේව ආශීර්වාද කරනවා වගේ දේ වලින් සමහරුන්ට ලෙඩ හොද වෙන්නේ කිරණයක් මගුලක් නිසා නෙවෙයි මචන් ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා ,වචන වලින් කිරණ වර්ග වලට බලපෑම් ඇති වෙලා වගේ එකකින් නෙවෙයි (ප්ලසිවෝ ඉෆෙක්ට් - තමන්ට ප්‍රතිකාරයක් ලැබුනේ යයි සිත පිළිගනිම නිසා ඇති වෙන බලපෑම) උබල ඔහොම හිතුවොත් උබල වගේ උන්ව ලේසියෙන් ඕනි හොරෙක්ට අන්දන්න පුළුවන් ජිවත් වෙන්නම මැජික් ලෝක වල නිසා .ඇත්ත ලෝකේ ඔහොම මැජික් නැ බන් (තියන මැජික් ඔය වගේ නෙවෙයි :P :P ).
     
    Last edited:

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    දැං එතකොට ඔය කියන කිරණ තියෙන්නෙ spectrum එකේ කොයි හරියෙද
    infrared,wi-fi, cellular, radiation සේරම ඇහට පෙනුනෙ නැති උනාට ඒව ඩිටෙක් කර ගන්න පුලුවන් ක්‍රම තියනවානේ,
    infrared නං කෙලින්ම බලන්න පුලුවන් කැමරාවල් තියනවා.
    I've just opened a door. If you are looking for scientific proof its up to you to explore further and find out the truth. Coz thats not my problem. In my perspective I believe it. Some may say its stupid but thats all right. I believe you also understand that the science can't explain or solve everything in this universe right? Let alone more deeper issues, the science still got no answers even for something like covid-19, HIV etc for example. So rather than asking me for proof, if you just Google it, I am sure you'll find something useful to start with.

    මන්තර යාග හෝම එහෙමත් නැත්තම් දේව මෙහෙයවල් දේව ආශීර්වාද කරනවා වගේ දේ වලින් සමහරුන්ට ලෙඩ හොද වෙන්නේ කිරණයක් මගුලක් නිසා නෙවෙයි මචන් ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා ,වචන වලින් කිරණ වර්ග වලට බලපෑම් ඇති වෙලා වගේ එකකින් නෙවෙයි (ප්ලසිවෝ ඉෆෙක්ට් - තමන්ට ප්‍රතිකාරයක් ලැබුනේ යයි සිත පිළිගනිම නිසා ඇති වෙන බලපෑම) උබල ඔහොම හිතුවොත් උබල වගේ උන්ව ලේසියෙන් ඕනි හොරෙක්ට අන්දන්න පුළුවන් ජිවත් වෙන්නම මැජික් ලෝක වල නිසා .ඇත්ත ලෝකේ ඔහොම මැජික් නැ බන් (තියන මැජික් ඔය වගේ නෙවෙයි :P :P ).

    හරි බන්. මම මන්තර යාග හෝම සාදරනියකරණය කරා නෙමෙයි. උඹ කියන දේ ගැනත් යම් අවබෝදයක් මටත් තියෙනව. හැබැයි යම් දේක ඇත්ත නැත්ත හොයනවනන් එක එක පාට කන්නාඩි දාගෙන හොයන්න එපා. අදහස තේරෙන්න ඇති මම හිතන්නෙ

    What I wanted to emphasize was that, you've got to open your mind to explore the possibilities. If you are a prisoner in your mind, then there will be no escape from where you are.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දෙහි ගහට චූ කරපු එකා

    giphy.gif
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මන්තර ගුප්තවිද්යාවට වඩා ඔතන තියෙන්නෙ ඇත්තටම කිරණ ශක්තීන්ගේ ක්‍රියාකාරිත්වයක්. ඉස්සර මිනිස්සු ඕවගේ තේරුම දැනගෙන ඉඳල තියෙනවා. අදටත් සර්ප විසකදී වගේ දේවල් වලදී බෙහෙත් කරන්න කලින් දෙහි අත්තක් කඩාගෙන ඇඟේ ස්පර්ශ නොවෙන ගානට උඩ ඉඳල පහලට අදින්නෙ. යම් යම් ශාක වලට තියෙනවලු අහිතකර කිරණ ශක්තීන් ඇද ගැනීමේ හැකියාවල්. බෝදි පූජාවකදී බෝ ගහ යටදී වෙන්නෙත් ඔය වගේ දෙයක්. ස්වාමින් වහන්සේ කෙනෙක් සුවපත් වේවා කියල ආශිර්වාද කරනකොට වෙන්නෙත් කිරණ සම්බන්ද දෙයක්. Pranic healing කියල ඔය ආශ්‍රිත ක්‍රමයකුත් තියෙනව. මේව විහිලුවට ගන්න අයත් ඇති. ඒවා ඉතින් තම තමන්ගෙ දෘෂ්ටි. මේව බොරු කියල කියනවනං ඉතින් Infrared, wi-fi, cellular signals, radiation වගේ දේවලුත් තියෙන්න විදිහක් නෑ මොකද ඇහැට නොපෙනෙන නිසා. විහිලුවට ගන්න එකට වඩා වැඩි දුර විමර්ශනයක් කරල බැලුවනං ඉතින් වටිනව.

    sira kathawak bn
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මන්තර යාග හෝම එහෙමත් නැත්තම් දේව මෙහෙයවල් දේව ආශීර්වාද කරනවා වගේ දේ වලින් සමහරුන්ට ලෙඩ හොද වෙන්නේ කිරණයක් මගුලක් නිසා නෙවෙයි මචන් ප්ලසිබෝ ඉෆෙක්ට් එක නිසා ,වචන වලින් කිරණ වර්ග වලට බලපෑම් ඇති වෙලා වගේ එකකින් නෙවෙයි (ප්ලසිවෝ ඉෆෙක්ට් - තමන්ට ප්‍රතිකාරයක් ලැබුනේ යයි සිත පිළිගනිම නිසා ඇති වෙන බලපෑම) උබල ඔහොම හිතුවොත් උබල වගේ උන්ව ලේසියෙන් ඕනි හොරෙක්ට අන්දන්න පුළුවන් ජිවත් වෙන්නම මැජික් ලෝක වල නිසා .ඇත්ත ලෝකේ ඔහොම මැජික් නැ බන් (තියන මැජික් ඔය වගේ නෙවෙයි :P :P ).
    well said .... great explanation
     
    • Like
    Reactions: marachoon

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    දෙහි කපන ශාන්ති කර්මෙට දෙහි ගන්න ඔනේනේ. දෙහිගත්ත ගහ මැරෙනවයි කියලයි සමහරු කියන්නේ.මම ඔවා විශ්වාස කලේ නැහැ.ඒ හින්දා ගෙදර තියන දෙහි ගහෙන් ගත්තා දෙහි.මේන්න සතියකට පස්සේ යස අගේට මල් ගෙඩි තිබ්බ ගහ මැරෙන්න ගත්තා. දැන් කරකූට්ටන් වෙලා වේලිලා ගහ.. :nerd:
    මන්තර ගුප්තවිද්යාව බොරුවක් නෙමේ .මේක අද බිස්නස් එකක් කරගෙන ඉන්නේ මෙහෙ උන්.හුගක් කට්ටඩියෝ කපුවෝ දන්න මන්තර සාස්තරයක් නෑ . :yes:

    මටත් ඔය වැඩේම උනා.. මම යන්ත්‍ර මන්ත්‍ර විශ්වාස කරන්නේ නැහැ.. අපේ ගෙදර තිබුනා හැමදාම ගෙඩි තියෙන දෙහි ගහක්.. යාලුවෙක් ගෙදරට ආවත් බලෙන්ම දෙහි මල්ලක් දීලා තමයි යවන්නේ...ඒ තරමට දෙහි.. දෙහි කපන්න නම් දුන්නේ නැහැ වයිප්ගේ කිමට.. නමුත් මගේ අයියට දෙහි කපන්න ඕන වෙලා අම්මා ඇවිල්ලා දෙහි කඩාගෙන ගියා.. මම මුකුත් කියන්න ගියේ නැහැ.. එක අත්තකින් පටන් ගත්තේ ගහ මැරේන්න.. මාස දෙකක් යනකොට ගහට බඩු බනිස්...
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඊයේත් මම දෙහි කිලෝ 2 ක් ගෙනාවා රු. 100කට සෝඩා දාලා දෙහි යුෂ බොනවා. පට්ට රහයි. අයිස් කැටයකුත් දැම්ම තවත් මරු.