දැන් ඔය සිංහල මන්ත්රීලා එක එක පැත්තට පැනලා සහය දුන්නට පාක්ෂිකයො එහෙම පනින්නෙ නෑනෙ. දෙමල චන්දනම් හැරෙනවා මහ එකාගෙ පැත්තට. ඔය සාය දෙනවා කියන එකේ තේරුම මොකක්ද එතකොට