මන්ත්‍රීලගේ හිර කුඩුවේ Selfi

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මන්ත්‍රීලගේ හිර කුඩුවේ Selfi

    10458735_1601049276800926_2591474187875218532_n.jpg

    11258210_1601049306800923_6033393495583061960_n.jpg

    11012617_1601049300134257_4678021038352416823_n.jpg

    11138591_1601049313467589_9218723296483265361_n.jpg
     
    • Like
    Reactions: vinura kithmal

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol:
    අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
    ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
    හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    :lol::lol::lol:
    අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
    ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
    හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..

    ඉන්දියාවේත් ඔහොමයි බං
    කෝටි ගණන් කාපු ලලිත වේසි අන්න එළියේ

    උන්ගේත් ඉතිං මෙහෙ වගේ පොන්නයෝ නේ ඉන්නේ
    ලබන ආත්මේ නං දකුණු ආසියාවේ ඉපදෙන්න එපා
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මූණ කුඩුවෙයි උට්ටො

    කුඩු වෙන්න තමා තියන්න ඕනේ. චන්ද දායකයෝ උන්ගේ බලු වටින්නෙ නැති චන්දේ මුන්ට දීල පාර්ලිමේන්තු යවන්නේ ඇට්ටිඹි කොල්ලෝ කෙල්ලෝ කරන දෙකයි පනහේ ගොන් ආතල් ගන්න නෙවෙයි නෙ. අනික හැම දේකටම ගරුත්වයක් තියෙන්න ඕනෙ. හිර කූඩුව කියන්නෙ සෙල්ෆී ගහන තැනක් නෙවෙයි නෙ. වගකීමක් නැති කම ප්‍රදර්ශනය කරනව... මී හරක්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉන්දියාවේත් ඔහොමයි බං
    කෝටි ගණන් කාපු ලලිත වේසි අන්න එළියේ

    උන්ගේත් ඉතිං මෙහෙ වගේ පොන්නයෝ නේ ඉන්නේ
    ලබන ආත්මේ නං දකුණු ආසියාවේ ඉපදෙන්න එපා
    :lol::(
    ලලිතා එලියේද බන්
    එහෙනම් ඉතිං අපේ ධර්ම දීපය ගැන මොන කතාද ...
    ලබන ආත්මේ නෙවෙයි බන් මතු උපදින කිසිම ආත්මයක කියලා ප්‍රාර්තනා කරපන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කුඩු වෙන්න තමා තියන්න ඕනේ. චන්ද දායකයෝ උන්ගේ බලු වටින්නෙ නැති චන්දේ මුන්ට දීල පාර්ලිමේන්තු යවන්නේ ඇට්ටිඹි කොල්ලෝ කෙල්ලෝ කරන දෙකයි පනහේ ගොන් ආතල් ගන්න නෙවෙයි නෙ. අනික හැම දේකටම ගරුත්වයක් තියෙන්න ඕනෙ. හිර කූඩුව කියන්නෙ සෙල්ෆී ගහන තැනක් නෙවෙයි නෙ. වගකීමක් නැති කම ප්‍රදර්ශනය කරනව... මී හරක්
    :)
    මුන් මීහරක් නම්
    මුන්ට චන්දය දෙන එවුන්ට මොනවා කියන්නද බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කුඩු වෙන්න තමා තියන්න ඕනේ. චන්ද දායකයෝ උන්ගේ බලු වටින්නෙ නැති චන්දේ මුන්ට දීල පාර්ලිමේන්තු යවන්නේ ඇට්ටිඹි කොල්ලෝ කෙල්ලෝ කරන දෙකයි පනහේ ගොන් ආතල් ගන්න නෙවෙයි නෙ. අනික හැම දේකටම ගරුත්වයක් තියෙන්න ඕනෙ. හිර කූඩුව කියන්නෙ සෙල්ෆී ගහන තැනක් නෙවෙයි නෙ. වගකීමක් නැති කම ප්‍රදර්ශනය කරනව... මී හරක්

    අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ