සෑහෙන ආඩම්බරෙන් හිරේ ඉන්නේ![]()

අනේද කියන්නේ
දැන් ඒකත් style එකක් වෙලා
''මේකද යහපාලනේ''![]()

Danui dakke oran otan ehapatthen idan viritthanawa![]()

me hira kuduwakda ban?nikan hondata thiyenawane

අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..
මූණ කුඩුවෙයි උට්ටො
ඉන්දියාවේත් ඔහොමයි බං
කෝටි ගණන් කාපු ලලිත වේසි අන්න එළියේ
උන්ගේත් ඉතිං මෙහෙ වගේ පොන්නයෝ නේ ඉන්නේ
ලබන ආත්මේ නං දකුණු ආසියාවේ ඉපදෙන්න එපා

කුඩු වෙන්න තමා තියන්න ඕනේ. චන්ද දායකයෝ උන්ගේ බලු වටින්නෙ නැති චන්දේ මුන්ට දීල පාර්ලිමේන්තු යවන්නේ ඇට්ටිඹි කොල්ලෝ කෙල්ලෝ කරන දෙකයි පනහේ ගොන් ආතල් ගන්න නෙවෙයි නෙ. අනික හැම දේකටම ගරුත්වයක් තියෙන්න ඕනෙ. හිර කූඩුව කියන්නෙ සෙල්ෆී ගහන තැනක් නෙවෙයි නෙ. වගකීමක් නැති කම ප්රදර්ශනය කරනව... මී හරක්