මන්ත්‍රීලගේ හිර කුඩුවේ Selfi

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ
    මේ යන විදිහට නම් ඕක වෙන්න වැඩි දවසක් යන එකක් නැහැ බන්
    එහෙම උනොත් ඒක තමයි මේ රට නිදහස ලබපු දවස වෙන්නේ ..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :)
    මුන් මීහරක් නම්
    මුන්ට චන්දය දෙන එවුන්ට මොනවා කියන්නද බන්

    ලංකාවේ මිනිස්සුත් හරියට ගණිකාවෝ වගේ බන්. කොච්චර ඇරියත් අවුලක් නෑ. ඊලඟ පාරත් කිසි කේස් එකක් නැතුව හෝල් සේල් එකේ කියලම ඇරෝගන්නවා

    අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ

    සිරා කතාව :lol::lol::lol: ස්ටේජ් එකක් උඩ ගිරිය පුප්පන් බෙරිහන් දෙන වෙලාවක් බලලා තිබ්බ නන් හරි සුදු සරමෙ ගූ යන්න
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol:
    අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
    ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
    හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..

    :lol::lol::yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    :lol::lol::lol:
    අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
    ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
    හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..

    ඉන්දියන් සාගරයේ අමුතු ඇටේනේ බන්. වෙන්නෙම අමුතු අමුතු සීන් තමයි. තුක් නොදකින් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    11138591_1601049313467589_9218723296483265361_n.jpg


    මේක එඩිට් කරල ගත්තොත් කොහොමද? පට්ට නේ
    ;)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,763
    3,358
    113
    reputation_neg.gif
    මන්ත්‍රීලගේ හිර කුඩුවේ... 05-12-2015 11:22 AM ගැහුවනම් ඔප්පු කරපිය පොන්නයො බොරුවට තප්ප

    :lol::lol::lol::lol:
    මහින්ද මාමිගේ ඇට ලෙවකන බල්ලෙකුට රිදිලා

    ඔප්පු කරන්න තිබ්බා කලින් ලොක්කා ගාව තියෙනවා කිව්ව ෆයිල් ටික දුන්නා නම්:rofl:
     
    • Like
    Reactions: NUWAN BUWA

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බන්ධනාගාර රෝහලේද? මුන් අත්අඩංගුවට ගත්තේ ගමන් මරාන්තික අසනීප හැදෙනව නේ.