මේ යන විදිහට නම් ඕක වෙන්න වැඩි දවසක් යන එකක් නැහැ බන්අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ
එහෙම උනොත් ඒක තමයි මේ රට නිදහස ලබපු දවස වෙන්නේ ..
මේ යන විදිහට නම් ඕක වෙන්න වැඩි දවසක් යන එකක් නැහැ බන්අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ
මුන් මීහරක් නම්
මුන්ට චන්දය දෙන එවුන්ට මොනවා කියන්නද බන්
අනේ බං ආසාවට අර ඇමරිකාවේ වගේ එකෙක් දියවන්නාවට පැනල තියාගෙන තියාගෙන යන්නේ නෑ නේ. එහෙම එකක් දකින්න අපි පිං කරලා මදි බං මේ ආත්මේ

ස්ටේජ් එකක් උඩ ගිරිය පුප්පන් බෙරිහන් දෙන වෙලාවක් බලලා තිබ්බ නන් හරි සුදු සරමෙ ගූ යන්න
අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..

අනේ මන්දා බන් මෙව්වාට මොනවා කියන්නද කියලා
ලංකාවේ වගේ පොන්නයෝ ඉන්න රටක් නම් ලෝකයේ කොහේවත් නැතුව ඇති
හිරේ ගියත් මුන් ෆන් එකේ ඉන්නේ කෝටි ගණන් පිල්ලි ගහපුවා තියන නිසා වෙන්න ඇති ..

මන්ත්‍රීලගේ හිර කුඩුවේ... 05-12-2015 11:22 AM ගැහුවනම් ඔප්පු කරපිය පොන්නයො බොරුවට තප්ප![]()
මහින්ද මාමිගේ ඇට ලෙවකන බල්ලෙකුට රිදිලා

ඉන්දියන් සාගරයේ අමුතු ඇටේනේ බන්. වෙන්නෙම අමුතු අමුතු සීන් තමයි. තුක් නොදකින් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි..

ඔප්පු කරන්න තිබ්බා කලින් ලොක්කා ගාව තියෙනවා කිව්ව ෆයිල් ටික දුන්නා නම්![]()