මන්ත්‍රී ආසන බෙදෙන හැටි

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මන්ත්‍රී ආසන බෙදෙන හැටි

    G1-1.jpg
    G2-1.jpg
     
    • Like
    Reactions: JohnnySS

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මොන පක්ෂෙ උනත් හොඳ අපේක්ෂකයො ලිස්ට් එකක් දැම්මනම් හොඳයි
    Dan thiyena system ekata anuwa salli ho prasiddiya nath nam dinanna ba
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    මොන පක්ෂෙ උනත් හොඳ අපේක්ෂකයො ලිස්ට් එකක් දැම්මනම් හොඳයි

    හොඳ අපේක්ෂකයෝ මෙච්චර කල් ලිස්ට් වල හිටියා. ඒත් ගොබ්බ ජනතාව මනාපේ දෙන්නේ ගොජබ්බයින්ටම නේ
     
    • Like
    Reactions: Challenger SRT8

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dan thiyena system ekata anuwa salli ho prasiddiya nath nam dinanna ba

    පරණ සෙට් එකම ආය දිනල පාර්ලිමේන්තු යයි මනාප සිස්ටම් එක නිසා,හොරෙක් උනත් බොරු කිව්වත් ගමට යමක් කරල තියෙනවනම් බුවා ගොඩ.
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    කුමන පක්ෂයක උනත් ‌උපරිමයෙන්ම හොඳයි කියල හිතෙන තුන් දෙනෙක් තෝර ගන්න ඕනෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොඳ අපේක්ෂකයෝ මෙච්චර කල් ලිස්ට් වල හිටියා. ඒත් ගොබ්බ ජනතාව මනාපේ දෙන්නේ ගොජබ්බයින්ටම නේ

    ඔව් පක්ෂෙකට තියෙන සීට් ගාන අනුව පරණ එවුන් එක්ක අලුත් හොඳ අය දැම්මොත්,මිනිස්සු පරණ අය කපල අලුත් සෙට් එක පාර්ලිමේන්තුවට යව්වොත් රටට සෙතක් වෙයි.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාමයෝජනා පත්‍රයකට ඇතුලත් වියයුතු උපරිමය වෙන්න ඇති මෙතන තියෙන්නේ නේද
     
    • Like
    Reactions: kinkon