මන්ත්‍රී ඩාන්සිං..

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    "ඔබතුමාට දැන් දැන් ප්‍රෙක්ටිස් කරන්ට අතපසුවීම අපට තේරුම් ගතහැක, එය ඔබතුමාගේ වැරැද්ද නොවේය, අප ඔබතුමාගේ තැන හිටියානම් අපටත් කවදාවත් ඔය සෙක්සි ගැටිස්සිය සමග නටන්ට පුරුදු වෙන්ට බැරිය"
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    සනා SLPL එකෙත් ගහන්නලු ඉන්නේ... Out උනාට පස්සේ ඌ බිකිනියක් ගහගෙන කෙල්ලොත් එක්ක නටන්නත් යනවලු සල්ලි දෙනවනම්
     

    Similar threads