මන්ත්‍රී දිනක දීමනාව

Dec 26, 2012
140
12
0
මන්ත්‍රී දිනක දීමනාව

මන්ත්‍රී දිනක දීමනාව විසිදහසක්‌!
ආණ්‌ඩුවෙන් යෝජනාවක්‌

අජිත් අලහකෝන්

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගිවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් විසිදහස දක්‌වා ඉහළ දැමීමට ආණ්‌ඩුව විසින් යෝජනා කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගෘහ කාරක සභා රැස්‌වීමකදී ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

දැනට මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව වශයෙන් දිනකට ගෙවනු ලබන්නේ රුපියල් පන්සීයකි. මේ අනුව දිනක පැමිණීමේ දීමනාව රුපියල් දහනවදහස්‌ පන්සීයකින් ඉහළ යනු ඇත.

මසකට පාර්ලිමේන්තුව රැස්‌වන දින ගණන අටක්‌ වන අතර ඒ අනුව රැස්‌වීමට පැමිණීම වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකුට රුපියල් 1,56,000 ක දීමනාවක්‌ මසකට හිමිවන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දීමනාව මන්ත්‍රීවරයකු වෙත ලබා දෙන්නේ මාසික වැටුප, දුරකථන හා ඉන්ධන, කාර්ය මණ්‌ඩල ආදී වියදම්වලට අමතරවය.

ලබන වසරේÊසිට මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පෙරට වඩා වැඩි වන බවද සෑම මන්ත්‍රීවරයකු කාරක සභා නියෝජනය වන පරිදි ක්‍රමවේදයක්‌ සැකසීම නිසා එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය ඉහළ යන බවද ඒ නිසා මෙසේ දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසූ අවස්‌ථාවේදී හෙතෙම ප්‍රකාශ කළේ මෙසේ පැමිණීමේ දීමනාව ඉහළ දැමීම තමන් ප්‍රතික්‌ෂේප කරන බවය. ඒ බව දන්වා ජවිපෙ මන්ත්‍රීවරු අදාළ බලධාරීන්ට ලි�ත දැනුම්දීමක්‌ කළ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බවට පසුගිය අයවැය විවාදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොවියගේ පොහොර සහනාධාරය කපාහරිනව...
    පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතන විකුණනවා...
    ස්වයං රැකියාවක් කරන මනුස්සයට අවුරැද්දු පතා බද්දක් ගහනව..
    රජයේ සේවකයා විධායක මට්ටමට යන්නෙ බොහෝවිට අවු 50 න් පස්සෙ... එවුන්ගෙ වාහන බලපතුයට කෙලිනවා..
    වීවල තේ වල සහතික මිළ අයින් කරනවා..

    එහෙම කරන ආණ්ඩුව...
    උපරිම සැප ගන්නවා....
    වෙනස සැපයි....
    උන්ට
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    කෝ අර චන්දෙ දීපු, මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ වැඩ කරොත් පාරට බහිනවා කියල කෑ ගහපු අදෝ මාර්ගය ආදායම් මාර්ගය කරගනිපු රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක?

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ අර චන්දෙ දීපු, මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ වැඩ කරොත් පාරට බහිනවා කියල කෑ ගහපු අදෝ මාර්ගය ආදායම් මාර්ගය කරගනිපු රනිල්ගේ ලෝල්ලෝ සෙට් එක?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බව........
    එහෙම ඉහළ යනවනම් උන්ගෙ විතරද ඉහළ යන්නෙ....
    හරිම ලොල් සහගතයි..
    .
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රවියට හමන්නවන්න එපැයි.මෙලෝ රහකට නැති හුත්තිගේ පුතාලව පාර්ලිමේන්තු යැවුවම ඔහොම තමයි.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    විසිදාහක් දීල හරි කමක් නෑ පාර්ලිමේන්තුවට ඕකුන් සේරම ඉන්න වෙලාවක බෝම්බ තිබ්බනම් සැබෑ ජනහිතකාමී වෙනසක් කරලා පෙන්නන්න පුළුවන්. :angry: කැරි වේසිගෙ පුත්තු. උනුත් එකයි මුනුත් එකයි. හැබයි අරුන්ට හපන් මුන්. :angry:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය නිසා ඉවසන්න වේවි...
    වෙනස අතලග