මන්ත්‍රී දුරය අහිමි වෙයිද ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තෝ අරගල කලේ රනිල්ව ජනාධිපති කරන්නද @SLK_sri පොන්නයෝ 🤭

    රාජපක්ෂලා 2% රනිල් ජනාධිපති කරන්න මෙතරම් කැසකවන්නේ මන්ද?​

    දැන් රාජපක්ෂ පිහිටෙන් තාවකාලික ජනාධිපති වී සිටින රනිල් රාජපක්ෂ වික්‍රමසිංහ ඉදිරි වසර දෙකහමාර සදහා ජනාධිපතිවීමට රාජපක්ෂවරුන් සමඟ අවකල් දීගයකට ගොස් තිබේ. මේ දීගය දිගුකාලීන අනියම් සබඳතාවයක විපාකයකි.

    සියයට දෙකක් ඡන්ද ගත් මේ මිනිසා ජනාධිපති කරවීමට රාජපක්ෂලා මෙතරම් කැසකවන්නේ මන්ද? ඒ අන් කිසි හේතුවක් නිසා නොව මේ අවස්ථාවෙහි තමන්ට විශ්වාසදායකම දේශපාලනඥයා රනිල් රාජපක්ෂ නිසාය. තමන්ගේ ගැලවීම රඳා පවතින්නේ රනිල් රාජපක්ෂ වෙත සිය බලය ආරෝපණය කිරීමෙන් පමණක් බව රාජපක්ෂ පවුල සහ එහි ගජ මිතුරන් දනී.

    බැසිල් රාජපක්ෂගේ හොරණෑව වන පොහොට්ටු ලේකම් සාගර කාරියවසම් පොහොට්ටු මංත්‍රීන්ගේ අවසරයක් හෝ නැතිව සිය ජනාධිපති අපේක්ෂකයා රනිල් රාජපක්ෂ බව කීවේය. තවත් රාජපක්ෂ වහලකු වන ජී.එල්.පීරිස් ප්‍රසිද්ධියේම කියා සිට ඇති පරිදි එම තීරණය පොහොට්ටු මංත්‍රීන් කැඳවා ගනු ලැබූ එක්ක නොවේ. පීරිස්, රනිල් රාජපක්ෂ සමඟ නයි වෛරය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044