මන්ත්‍රී-රිය උඩු කුරු වෙයි

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මන්ත්‍රී-රිය උඩු කුරු වෙයි

    කොළඹ 7 විජේරාම මන්සන්ධියේදී ඊයේ රාත්‍රියේ (25) එකිනෙක ගැටුණු මෝටර් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් මාර්ගයේ පසෙකට විසී වි ගියේය
    ලැන්ඩ්රෝවරය පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමිතිපාල මහතාගේය.
    සුමිතිපාල මහතා සිද්ධිය වෙද්දී එහි සිටියේ නැත
    ලෑන්ඩ්රෝවරය පෙරළි ගිය අතර මෝටර් රථයේ කොටස් ගැලවි මාර්ගයේ සී සි කඩ තිබෙනු දැක ගත හැකිවිය
    සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ

    උපුටා ගැනීම ලංකාදීප


    2%2896%29.jpg
    3%2876%29.jpg
    4%2859%29.jpg






    1%28113%29.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බලං ගියහම ලෑන්ඩ් රෝවර් කියන්නේ මෙලෝ රහක් නැති වාහනයක් නේ..... :eek: පෙරලිලාම ගිහින්......
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලං ගියහම ලෑන්ඩ් රෝවර් කියන්නේ මෙලෝ රහක් නැති වාහනයක් නේ..... :eek: පෙරලිලාම ගිහින්......

    oke hight eka wadi nisa control nam adui tamai but godak oka design karanne off road walata ape moda wahansela mud tyre dagena pare yanawane bn ekai seen eka okata track tyre damma nam ohoma wenne nati wenna ida tibuna

    Green-Diamond-Tire-Icelander-MT.jpg


    maxxis-trial-item.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බලං ගියහම ලෑන්ඩ් රෝවර් කියන්නේ මෙලෝ රහක් නැති වාහනයක් නේ..... :eek: පෙරලිලාම ගිහින්......
    modification අවුල් බන්, නැත්තම් ලැන්ඩ් රොවර් ඔය මොඩල් එක ගොඩක් ස්ටේබල් වාහනයක්.. කොහොමත් ඉතින් හැප්පිච්ච ක්‍රමේ අනුව වාහන පෙරලෙන්න පුලුවන්, කොච්චර හොද වාහනයක් උනත්..