මන්ත්‍රී විශ්‍රාම වැටුප

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කලින් ෆුල් එක ගන්න අවුරුදු 15 ක් ඉන්න වුනා කියලා කවුදෝ කිව්වා ..අවුරුදු 5 න් දුන්නේ පොඩි ගාණයිලු.....ඒත මේක කියලා තෙියෙන්නේ මොකක්ද කියලා නම් දන්නෑ.....දන්න කෙනෙක් පැහැදිලි කරන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මංත්‍රීලට pension එකක් අවශ්‍ය නෑ. වැඩකරන කාලෙට මාසිකව ලොකු දීමනාවක් වතරක් දුන්නනම් හොදටම ඇති.
    ඊට පස්සෙ ඕනි නම් free public transport pass ekak, heath insurance ekak, concession card ekak වගේ දුන්නනම් හොදටම ඇති.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මංත්‍රීලට pension එකක් අවශ්‍ය නෑ. වැඩකරන කාලෙට මාසිකව ලොකු දීමනාවක් වතරක් දුන්නනම් හොදටම ඇති.
    ඊට පස්සෙ ඕනි නම් free public transport pass ekak, heath insurance ekak, concession card ekak වගේ දුන්නනම් හොදටම ඇති.
    ඔව් ඒකත් හොඳයි...ඒකත් උන්ගේ වත්කම බලලා දෙන්න ඕනේ....සමහර එවුන්ට කෝටි ප්‍ර කෝටි දේපළ...ඒත් මේකත් ගන්නවා...
    ransomware එකක් ඇටෑක් කරා බං computer එකට....ඔක්කොටම කෙළ වෙලා ඉන්නේ..අර ත්‍රෙඩ් එක මම ඉක්මනටම දානවා....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    NZ වල කොහොමද ජෙපිස් ? උන්ට විශ්‍රාම වැටුපක් නැද්ද ? 2025 අනුර ආවම වෙනස් කරමු 🖖
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔව් ඒකත් හොඳයි...ඒකත් උන්ගේ වත්කම බලලා දෙන්න ඕනේ....සමහර එවුන්ට කෝටි ප්‍ර කෝටි දේපළ...ඒත් මේකත් ගන්නවා...
    ransomware එකක් ඇටෑක් කරා බං computer එකට....ඔක්කොටම කෙළ වෙලා ඉන්නේ..අර ත්‍රෙඩ් එක මම ඉක්මනටම දානවා....
    Pension එකක් දෙනවට වඩා ඒක ගොඩක් ලාබයි. පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් කියන එක ගරැ කටයුතු සේවාවක් විදියට සැලකුවා නම් හරි. අනික මංත්‍රී කෙනෙක් වෙන්න minimum සුදුසුකම් ටිකක් වත් දාන්න වෙනවා අධ්‍යාපනය පැත්තෙන්. අඩුම ගානෙ AL වත් පාස් වෙලා තියෙන්න ඕනි වගේ.
     
    • Like
    Reactions: vito and tha123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    හුම්තන්ට මුකුත් දෙන්න හොද නෑ. රාජකාරි දිමනාවක් , දුරකතන බිල්පත , පොදු ප්‍රවාහන කාඩ් පත, මුලු පාර්ලිමේන්තුවෙම ඉන්න උන්ට කොලඹ ඉන්න ෆැලැට් ටිකක් දුන්නම ඇති.
     
    • Like
    Reactions: Cypress

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    හුම්තන්ට මුකුත් දෙන්න හොද නෑ. රාජකාරි දිමනාවක් , දුරකතන බිල්පත , පොදු ප්‍රවාහන කාඩ් පත, මුලු පාර්ලිමේන්තුවෙම ඉන්න උන්ට කොලඹ ඉන්න ෆැලැට් ටිකක් දුන්නම ඇති.
    එතකොට උන් තවත් හොරාකනවා. retire වුනාම මුකුත්නෑනෙ කියලා
     
    • Haha
    Reactions: SupiriKollek

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    එතකොට උන් තවත් හොරාකනවා. retire වුනාම මුකුත්නෑනෙ කියලා
    එකට තමා නීතිය හරියට තියෙන්න ඕනේ . ස්වීඩන් වල දෙන්නේ ඔහොම උන් හොරා කන් නෑ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අනේ මේ පොන්ස්… Sydney , Melbourne $ 1 mil වලට වැඩිය වැඩි නැත්නම් ඒක ගෙයක් නෙමෙයි …. තොගේ තත්වේ දැන් තේරෙනවද…දැන් පුක නොදී පලයන්…. ගුබ්බෑයමේ පොන්න හුජ්ජ කොල්ල 😂🤭

    අපේ එලකිරි Slumdog Millionaire :lol: :lol:

    screen-shot-2021-11-14-at-08-51-47-png.151026

    3e942f0916c7eae4d93a0dbcb279d939

    ac8aaa6d5ce15f2d8cd9e5cb1ceb9e17

    මේ vedio එකේ මමද බෝල ගොන් තඩියෝ ඉන්නේ....I am only the messenger cunt...

    අනේ මේ ඔයත් එක්ක මම කතා කරන්නේ දිලකා ගැන විතරමයි :D
    අඩෝ උඹේ ගෙදර vedio එකක් දාපංකො මැසෙන්ජර් කන්ට් 🤭
     
    • Haha
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ උඹේ ගෙදර vedio එකක් දාපංකො මැසෙන්ජර් කන්ට්

    අපේ එලකිරි Slumdog Millionaire :lol: :lol:

    screen-shot-2021-11-14-at-08-51-47-png.151026

    3e942f0916c7eae4d93a0dbcb279d939

    ac8aaa6d5ce15f2d8cd9e5cb1ceb9e17

    ------ Post added on Nov 14, 2021 at 3:46 AM

    හිඟන පොන්නයා news වලින් ගොඩයන්න දෙන ගේමක්…,තෝ පට්ට රේව ගැනිල්ලක් රෙවෝ ගත්තේ

    අපේ එලකිරි Slumdog Millionaire :lol: :lol:

    screen-shot-2021-11-14-at-08-51-47-png.151026

    3e942f0916c7eae4d93a0dbcb279d939

    ac8aaa6d5ce15f2d8cd9e5cb1ceb9e17

    අඩෝ උඹේ ගෙදර vedio එකක් දාපංකො මැසෙන්ජර් කන්ට් 🤭

    ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... 😂🤭ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    පස් වෙනි unit එක

    @aggregate ගේ ලිප

    main.jpg

    අත හෝදන තැන, වතුර බොන තැන....පිඟාන හෝදන තැන

    image2.jpg

    මවයි පියයි සමග @aggregate හුරතල් වෙන තැන

    image3.jpg

    සෙල්ලම් කරන මිදුල

    image4.jpg

    අපි දන් බලමු Bundoora වල Median property price එක - https://www.realestate.com.au/neighbourhoods/bundoora-3083-vic

    Ferrari එකක් අයිති එකාගේ ගේ property value එකත් බලමු - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083

    නිගමනය - Investment property එකකට ගන්න වත් recommend කරන්න බැරි property එකක්...ජීවත් වෙන්න උනත් කරලා තියෙන්නේ වැරදි investment එකක්.

    😂🤭
    ------ Post added on Nov 14, 2021 at 3:49 AM
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හිඟන පොන්නයා news වලින් ගොඩයන්න දෙන ගේමක්…,තෝ පට්ට රේව ගැනිල්ලක් රෙවෝ ගත්තේ

    😂🤭
    ------ Post added on Nov 14, 2021 at 3:49 AM
    අඩෝ ස්ලම්ඩෝග් මිලියනයර් :lol: උඹල වගේ උන්ව අදුරගන්නත් ආසයි ඩෝව්. ඔටෝග්‍රාෆ් එකක් ගන්න බැරි වෙයිද 🤭
     
    • Haha
    Reactions: Cypress

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩෝ ස්ලම්ඩෝග් මිලියනයර් :lol: උඹල වගේ උන්ව අදුරගන්නත් ආසයි ඩෝව්. ඔටෝග්‍රාෆ් එකක් ගන්න බැරි වෙයිද 🤭

    ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... 😂🤭ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
     
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් දැන් අපි හැරෙමු @aggregate දිහාවට... 😂🤭ලෝකෙම ලොක්ක ඌ වගේ comment දාන aggregate ගේ පව්ලේ ගේ තමයි පහල තියෙන්නේ....

    Link - https://www.realestate.com.au/property/unit-5-6-boadle-rd-bundoora-vic-3083
    ඔය ගෙවල් වගේද හුත්තෝ මෙව්වා මිලියන් ඩොලර්ස්ම වටිනවා :lol: අඩෝ ලේසි නෑහ් උඹ ඔසී මිලියනයර්ස්ල එක්ක කරට කර ඉන්නව නෙහ්. :lol::lol::lol:

    screen-shot-2021-11-14-at-08-51-47-png.151026

    3e942f0916c7eae4d93a0dbcb279d939

    ac8aaa6d5ce15f2d8cd9e5cb1ceb9e17
     
    Similar threads