මාලිමාවට ආයාචනයක් - විශ්‍රාම වැටුප අහෝසි කරමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,196
    13,907
    113
    පෘථිවිය
    වසරකට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 400ක පමණ මුදලක් වැය කරනවා

    එය රටට විශාල බරක්

    ඉදිරි වසර 5ක් ඇතුලත සියලුම විශ්‍රාම වැටුප් අහෝසිකිරීමට මාලිමා රජයට හැකියාව ලැබී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබී තිබෙන නිසාය

    ඒ අනුව විශ්‍රාම වැටුප් උපරිම වසර 5ක් පමණක් ලබාදී ඉතුරු කාලයේ අහෝසි කිරීමට පියවර ගන්න හැකියාව ලැබී තිබේ

    මාලිමා රජය කරනවානම් ඔන්න වැඩ

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,196
    13,907
    113
    පෘථිවිය
    අනිවා විසිහත්කෝටිපති ජෙබ්බන්ට මොකටද විශ්‍රාම වැටුප් 🤭
    ඒකනම් පට්ට සින් එක
    මාලිමා හොරිකඩයින්ට උඩ ඉන්න සෙට් එකේ කුට්ටි ගනිනකොට දැන් වල්ගා තරුත් පේනවා ඇති
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    වසරකට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 400ක පමණ මුදලක් වැය කරනවා

    එය රටට විශාල බරක්

    ඉදිරි වසර 5ක් ඇතුලත සියලුම විශ්‍රාම වැටුප් අහෝසිකිරීමට මාලිමා රජයට හැකියාව ලැබී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබී තිබෙන නිසාය

    ඒ අනුව විශ්‍රාම වැටුප් උපරිම වසර 5ක් පමණක් ලබාදී ඉතුරු කාලයේ අහෝසි කිරීමට පියවර ගන්න හැකියාව ලැබී තිබේ

    මාලිමා රජය කරනවානම් ඔන්න වැඩ
    60 years service eka karala ain wena ekai, 5 years parliment indala ainwena ekai athare wenasa? after 60 years kauruth denne naha jobs
     
    • Like
    Reactions: wqe123 and $onny

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    වසරකට විශ්‍රාම වැටුප් ගෙවීමට රටේ ජනතාවගේ මුදලින් රුපියල් බිලියන 400ක පමණ මුදලක් වැය කරනවා

    එය රටට විශාල බරක්

    ඉදිරි වසර 5ක් ඇතුලත සියලුම විශ්‍රාම වැටුප් අහෝසිකිරීමට මාලිමා රජයට හැකියාව ලැබී තිබේ. ඒ පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලැබී තිබෙන නිසාය

    ඒ අනුව විශ්‍රාම වැටුප් උපරිම වසර 5ක් පමණක් ලබාදී ඉතුරු කාලයේ අහෝසි කිරීමට පියවර ගන්න හැකියාව ලැබී තිබේ

    මාලිමා රජය කරනවානම් ඔන්න වැඩ
    oka karanna puluwan nam hodai, ehema karala EPF ETF hariyata invesment walata dala ewai hambena poliya wedi kala nam hari
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,710
    13,489
    113
    හොදට බලපන් අම්මා තාත්තා දෙන්නටම පැන්ෂන් තියෙන ගෙවල් වල බාලම ළමයා ජොබ් එකක් කරන්නේ නෑ . සමහර උන් බැන්දත් කරන්නේ නැ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    මාලිමා රජය කරනවානම් ඔන්න වැඩ

    මෝඩ ගොබ්බ බයියො කියන ගොබ්බ වැඩ කරන්න මේක පෝට්ටු-සිලි බයි-සජබයි පාණ්ඩුව නෙවෙයිනේ.

    මේක මාලිමා ආණ්ඩුව 😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    හොදට බලපන් අම්මා තාත්තා දෙන්නටම පැන්ෂන් තියෙන ගෙවල් වල බාලම ළමයා ජොබ් එකක් කරන්නේ නෑ . සමහර උන් බැන්දත් කරන්නේ නැ
    penna job karana kalayanda meka? WFH concept eka awith godak kalne, gan wala un hithan inne 8-5 method eka thamai job kiyala neda? lol
     
    AnuradhaRa

    Well-known member
  • අපි තුන්දෙනාටම වේදනාවක් නැතුව මැරෙන්න විදියකුත් සලස්සල දෙන්න කියකපං එහෙනං
    අම්මව දාල මට මැරෙන්නත් බෑනෙ කොහොමත් :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    මයිනගෙ, පොනිල්ගෙ අනවශ්‍ය වරප්‍රසාද කැපුවා කියලා වේස බයියන්ට රිදිලා උපරිමේට. ඉතින් මරු කියෝනවා 😂
     
    • Haha
    Reactions: wqe123

    AnuradhaRa

    Well-known member
  • මයිනගෙ, පොනිල්ගෙ අනවශ්‍ය වරප්‍රසාද කැපුවා කියලා වේස බයියන්ට රිදිලා උපරිමේට. ඉතින් මරු කියෝනවා 😂
    පට්ට වහල්ලු සෙට් එකක් ඉන්නෙ
    මහින්වත් රනිල්වත් ඕකුන්ව පඩේකට ගණන් ගන්නෙ නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,196
    13,907
    113
    පෘථිවිය
    මයිනගෙ, පොනිල්ගෙ අනවශ්‍ය වරප්‍රසාද කැපුවා කියලා වේස බයියන්ට රිදිලා උපරිමේට. ඉතින් මරු කියෝනවා 😂
    උන් මොන සෙප්පඩයින්ද බන්
    බිලියන 400ක් අඩුගානේ 1/2ක් වත් අඩු කරගත්තොත් ඔන්න දැනෙයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මයිනගෙ, පොනිල්ගෙ අනවශ්‍ය වරප්‍රසාද කැපුවා කියලා වේස බයියන්ට රිදිලා උපරිමේට. ඉතින් මරු කියෝනවා 😂
    පැන්ෂන් එක කපන්න ඕන කිව්වහම රට ඉන්න එකෙක්ට රිදිලා.දැන් නම් හිතාගන්න පුළුවන් මාලිමාවට කඩේ යන්නේ මොකද කියලා... :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,795
    87,220
    113
    ආශ්චර්යමත් රටක
    පැන්ෂන් එක කපන්න ඕන කිව්වහම රට ඉන්න එකෙක්ට රිදිලා.දැන් නම් හිතාගන්න පුළුවන් මාලිමාවට කඩේ යන්නේ මොකද කියලා... :lol:

    ගොබ්බ බයියො කෙඳිරි ගෑවට පෙන්ෂන් නවත්තන්න බෑ තව අවුරුදු 20ක් ගියත්. ඒ කරන්න බැරි දේවල් ජෙප්පො කියන්නෙ නෑ බයි පොන්නයො අඬා වැලපුණාට 😹

    දැන් හිරිකොතේ මුල්ලකට ගිහින් හයියෙන් අඬපන් ✌️😂
     
    • Haha
    Reactions: Lovtus

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    අපි තුන්දෙනාටම වේදනාවක් නැතුව මැරෙන්න විදියකුත් සලස්සල දෙන්න කියකපං එහෙනං
    අම්මව දාල මට මැරෙන්නත් බෑනෙ කොහොමත් :sorry:
    හෙලෝ මානසික සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වූ දුරකථන සේවාව මම මේ කතා කරන්නේ හදිසි අවස්ථාවකට. අනුරාධ නමැති පුද්ගලයෙක් මේ මොහොතේ සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා. ඔහු ඉන්නේ 'තර වළේ ගෙදර'. මම ඒ ගැන 119 පොලීසියට සහ කලාපයේ පල්ලියට දැනුම් දී තිබෙනවා. පොලීසිය සහ ෆාදර් එනතුරු මා කළ යුත්තේ කුමක්දැයි කරුණාකර මට උපදෙස් දෙන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,298
    21,875
    113
    හෙලෝ මානසික සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වූ දුරකථන සේවාව මම මේ කතා කරන්නේ හදිසි අවස්ථාවකට. අනුරාධ නමැති පුද්ගලයෙක් මේ මොහොතේ සියදිවි නසා ගැනීමට උත්සාහ කරනවා. ඔහු ඉන්නේ 'තර වළේ ගෙදර'. මම ඒ ගැන 119 පොලීසියට සහ කලාපයේ පල්ලියට දැනුම් දී තිබෙනවා. පොලීසිය සහ ෆාදර් එනතුරු මා කළ යුත්තේ කුමක්දැයි කරුණාකර මට උපදෙස් දෙන්න.
    කටුවපිටිය හන්දියට පල්සරේ ගිහින් 8 ගහපන් :baffled: