මන්ත්‍ර බලය

JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
ඇත්තටම මන්තර බලයෙන් දෙයක් කරන්න පලුවන් ද? කාට හරි එහෙම ඇත දැකීම තියෙනව ද මං පොඩි පර්යේෂණයක් කරනවා ඒ ගැන. මේ දවස් වල එකට තොරතුරැ හොයනවා.
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔව්වට හා හූ කියල නිකන් බැනුම් අහගෙන රෙප් කපාගන්න වෙන්නේ:dull:....
ඕක ඇත්ත කිව්වාම මේකෙ උන් කියයි හා එහෙනම් මතුරල ඔප්පු කරපන් කියලා:rofl:...
එහෙම උන් ඉන්නේ

පුළුවන් බං..ඒවටත් යම් ශක්තියක් තියනවා
 
billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ඔව් බන් පොඩි කෝට්ටක් ඕන හරියට මන්තරේ කියුවොත් තමයි වැඩ කරන්නේ වැන්ගොඩීයම් ලෙවිඕස්සා නොට් ලෙවි ඕස්සාන් තේරුනාද මන්දා?
 
  • Like
Reactions: vito

JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
ඔව්වට හා හූ කියල නිකන් බැනුම් අහගෙන රෙප් කපාගන්න වෙන්නේ:dull:....
ඕක ඇත්ත කිව්වාම මේකෙ උන් කියයි හා එහෙනම් මතුරල ඔප්පු කරපන් කියලා:rofl:...
එහෙම උන් ඉන්නේ

පුළුවන් බං..ඒවටත් යම් ශක්තියක් තියනවා

මං මේ ගැන මැද තැනක ඉඳන් බලන්නේ මචං . කිසිම දෙයක් හරියට නොවිමස නොසොයා අහක දාන්න හොඳ නෑනේ. මිනිස්සු ගොඩක් මේ ගැන උනන්දුයි හැබැයි ඇත්තටම එහෙම දෙයක බලයක් තියෙනවද නැද්ද කියල දෙගිඩියාවක් තියෙනවා. අත්තක් නැත්තන් නමෙයි. ඇත්තට ඒවායේ දෙයක් තියෙනවනම්..... හොයන්න බලන්න වටිනවා නේද. මොනව හරි තොරතුරැ තියෙනව නම් ප්‍රසිද්ධියේ කියන එක අවුල් වගේ කියල හිතනවා නම් මට pm එකක් දාපන් මචංලා.
 
Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
ඒකට නම් හොටුත් පැන්නා...

ඔව් බන් පොඩි කෝට්ටක් ඕන හරියට මන්තරේ කියුවොත් තමයි වැඩ කරන්නේ වැන්ගොඩීයම් ලෙවිඕස්සා නොට් ලෙවි ඕස්සාන් තේරුනාද මන්දා?
ඒකට නම් හොටුත් පැන්නා...
:P:P:P:rofl::rofl::rofl::rofl::D:D:D
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මං මේ ගැන මැද තැනක ඉඳන් බලන්නේ මචං . කිසිම දෙයක් හරියට නොවිමස නොසොයා අහක දාන්න හොඳ නෑනේ. මිනිස්සු ගොඩක් මේ ගැන උනන්දුයි හැබැයි ඇත්තටම එහෙම දෙයක බලයක් තියෙනවද නැද්ද කියල දෙගිඩියාවක් තියෙනවා. අත්තක් නැත්තන් නමෙයි. ඇත්තට ඒවායේ දෙයක් තියෙනවනම්..... හොයන්න බලන්න වටිනවා නේද. මොනව හරි තොරතුරැ තියෙනව නම් ප්‍රසිද්ධියේ කියන එක අවුල් වගේ කියල හිතනවා නම් මට pm එකක් දාපන් මචංලා.

ඕවගේ ඇත්තක් තියනවා බං..

ඒත් ගොඩක් මිනිස්සු කරන්නේ දැන් දැන් බොරුව නිසා ඕව දැන් විශ්වාස නොකරන ගානට වැටිල තියෙන්නේ....
 
JeevanaCP

Member
Apr 17, 2016
35
6
0
ඕවගේ ඇත්තක් තියනවා බං..

ඒත් ගොඩක් මිනිස්සු කරන්නේ දැන් දැන් බොරුව නිසා ඕව දැන් විශ්වාස නොකරන ගානට වැටිල තියෙන්නේ....

ඒ කියන්නේ දැන් Subject එක හරියට දන්නා මිනිස්සුත් අතරින් පතර ඉන්න පුළුවන් කියන එක නේද ? එහෙම කෙනෙක් හොයා ගැන එහෙම විදිහක් නැද්ද මචං දන්නා කියන තැනක.
 
sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    yes!
    if you say pirith has power mantara too..but now a days not much people know how to do this knowledge is fading away.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් පුලුවන් අත්දැකීම් තියෙනව :dull: :dull:
    හැබැයි කියන්න කැමති නෑ :dull: :dull:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Hariyata karana Minissu innawa.. ath boru karana ayo wadie.. eka hinda godak aya wishwasa karanne na..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පුංචි පරීක්ෂණයක් ගෙදරදී කරලා බලන්න.

    තදින් උන හැදුන වෙලාවක ඕම් කියන මන්ත්‍රය (මෙය එකාක්ෂර බීජ මන්තරයකි) ජප කරමින් භාවනා කරන්න මිනිත්තු පහක් යනවිට උන බහිනවා පැනඩෝල් ආදිය නොබී මෙය කරන්න සත්‍යතාවය දැක ගැනීමට.

    ॐ (ඕම්) යන්න ශබ්ධ වෙන්නේ අ වූ ම් කියන ආකාරයට. මෙය කරන්නේ හොඳ හුස්මක් ඉහලට අරන් ඒ හුස්ම පිටවෙන්න යන කාලය සිතින් මිම්මක් අරන් ඒ දිගින් 1/4 අ ශබ්ධයද 1/4 ප්‍රමාණයට වූ ශබ්ධයද ඉතිරි 2/4 ප්‍රමාණයට ම් ශබ්ධයද නිකුත් වනසේයි.
     
    • Like
    Reactions: WhiteWalker

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;20045308 said:
    පුංචි පරීක්ෂණයක් ගෙදරදී කරලා බලන්න.

    තදින් උන හැදුන වෙලාවක ඕම් කියන මන්ත්‍රය (මෙය එකාක්ෂර බීජ මන්තරයකි) ජප කරමින් භාවනා කරන්න මිනිත්තු පහක් යනවිට උන බහිනවා පැනඩෝල් ආදිය නොබී මෙය කරන්න සත්‍යතාවය දැක ගැනීමට.

    ॐ (ඕම්) යන්න ශබ්ධ වෙන්නේ අ වූ ම් කියන ආකාරයට. මෙය කරන්නේ හොඳ හුස්මක් ඉහලට අරන් ඒ හුස්ම පිටවෙන්න යන කාලය සිතින් මිම්මක් අරන් ඒ දිගින් 1/4 අ ශබ්ධයද 1/4 ප්‍රමාණයට වූ ශබ්ධයද ඉතිරි 2/4 ප්‍රමාණයට ම් ශබ්ධයද නිකුත් වනසේයි.

    una gnnane natanm sudulunu bikak gahgena una ganin itapsse meka karalablpn:D:D