ඔව් බන් පොඩි කෝට්ටක් ඕන හරියට මන්තරේ කියුවොත් තමයි වැඩ කරන්නේ වැන්ගොඩීයම් ලෙවිඕස්සා නොට් ලෙවි ඕස්සාන් තේරුනාද මන්දා?





ඔව්වට හා හූ කියල නිකන් බැනුම් අහගෙන රෙප් කපාගන්න වෙන්නේ....
ඕක ඇත්ත කිව්වාම මේකෙ උන් කියයි හා එහෙනම් මතුරල ඔප්පු කරපන් කියලා...
එහෙම උන් ඉන්නේ
පුළුවන් බං..ඒවටත් යම් ශක්තියක් තියනවා
ඒකට නම් හොටුත් පැන්නා...ඔව් බන් පොඩි කෝට්ටක් ඕන හරියට මන්තරේ කියුවොත් තමයි වැඩ කරන්නේ වැන්ගොඩීයම් ලෙවිඕස්සා නොට් ලෙවි ඕස්සාන් තේරුනාද මන්දා?










මං මේ ගැන මැද තැනක ඉඳන් බලන්නේ මචං . කිසිම දෙයක් හරියට නොවිමස නොසොයා අහක දාන්න හොඳ නෑනේ. මිනිස්සු ගොඩක් මේ ගැන උනන්දුයි හැබැයි ඇත්තටම එහෙම දෙයක බලයක් තියෙනවද නැද්ද කියල දෙගිඩියාවක් තියෙනවා. අත්තක් නැත්තන් නමෙයි. ඇත්තට ඒවායේ දෙයක් තියෙනවනම්..... හොයන්න බලන්න වටිනවා නේද. මොනව හරි තොරතුරැ තියෙනව නම් ප්‍රසිද්ධියේ කියන එක අවුල් වගේ කියල හිතනවා නම් මට pm එකක් දාපන් මචංලා.


ඕවගේ ඇත්තක් තියනවා බං..
ඒත් ගොඩක් මිනිස්සු කරන්නේ දැන් දැන් බොරුව නිසා ඕව දැන් විශ්වාස නොකරන ගානට වැටිල තියෙන්නේ....
ඔව් පුලුවන් අත්දැකීම් තියෙනව![]()
හැබැයි කියන්න කැමති නෑ![]()
![]()
නැකැත් රාල;20045308 said:පුංචි පරීක්ෂණයක් ගෙදරදී කරලා බලන්න.
තදින් උන හැදුන වෙලාවක ඕම් කියන මන්ත්‍රය (මෙය එකාක්ෂර බීජ මන්තරයකි) ජප කරමින් භාවනා කරන්න මිනිත්තු පහක් යනවිට උන බහිනවා පැනඩෝල් ආදිය නොබී මෙය කරන්න සත්‍යතාවය දැක ගැනීමට.
ॐ (ඕම්) යන්න ශබ්ධ වෙන්නේ අ වූ ම් කියන ආකාරයට. මෙය කරන්නේ හොඳ හුස්මක් ඉහලට අරන් ඒ හුස්ම පිටවෙන්න යන කාලය සිතින් මිම්මක් අරන් ඒ දිගින් 1/4 අ ශබ්ධයද 1/4 ප්‍රමාණයට වූ ශබ්ධයද ඉතිරි 2/4 ප්‍රමාණයට ම් ශබ්ධයද නිකුත් වනසේයි.

