මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන්

Oct 27, 2010
1,996
200
0
Colombo 7
මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන්

මන්තී‍්‍ර ආර්.දුමින්ද සිල්වාගෙන් පොසොන් දන්සැල්වලට අනුග‍්‍රහය.
s8989_2.jpg

s8989_3.jpg

s8989_4.jpg

s8989_5.jpg

s8989_6.jpg

ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මෙවරත් පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන අති විශාල පොසොන් දන්සැල් සංඛ්‍යාවකට අනුග‍්‍රහය දක්වා තිබෙනවා. සෑම වර්ෂයකම පොසොන් පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්වලට මන්තී‍්‍රවරයා ලබාදෙන්නේ සුවිශාල අනුග‍්‍රහයක්. මෙවරද කොළඹ දිස්ති‍්‍රක්කය පුරා පොසොන් දන්සැල් අති විශාල සංඛ්‍යාවකට අනුග‍්‍රහය දැක්වීම විශේෂත්වයක්.

බාල, මහලු, තරුණ හැමෝගෙම සිත් දිනාගෙන ඉන්න කොළඹ ජනතාවට සුවිශාල සේවයක් කරන ගරු දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාට එරහිව බංකලොත් දේශපාලන කොටස් වලට කඩේ යන අය කරන ඉතාමත් පහත පෙලේ මඩ ප්‍රහාර අපි ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
 

sadun52

Active member
  • Feb 27, 2008
    646
    67
    28
    Munta rate thiyena prashna wisadanna bea.

    ea unata loketa penna hora kaapu salli walin dansel denawa.:growl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :lol::lol::lol::lol::lol::lol:
    කුඩු සල්ලි වලින් දන්සැල් වලට ආධාර දෙනවා.
    පොසොන් දවසෙවත් අර හංගගෙන ඉන්න කුඩු කාරයා පොලීසියට බාරදෙන්න කියාපිය
    :yes::yes::yes:
    රටේ තරුණ පරපුර විනාස කරන කුඩු කාරයා :growl:
    20110614093422.png
     
    • Like
    Reactions: bashi

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,407
    113
    සුනිමල් නම් මරු ආතල් තමා දෙන්නේ..:lol::lol: