මන්ත‍්‍රිලාට හොද පඩියක්, වාහනයක් නොදුන්නොත් හොරකම් කරාවි… - හර්ෂ ද සිල්වා ( ස.ජ.බ )🤣🤣🤣

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමහරු පෑර්මිට් අරන් මීක් නැතුව විකුනලා පක්ෂේ අරමුදලට ගන්නවා... ඊට පස්සේ ආයේ අනේ මට ටයි පටියක් අරන් දෙන්නකො කියලා හිඟාකනවා​

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මිනිස්සු දුක් විඳලා හම්බ කරන සල්ලි වලින් පොන්න මන්ත්‍රී සක්කිලින්ට සැප දුන්නොත් මිනිස්සු උන්ට ගහලා මරාවි :angry::rolleyes2:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉතින් මුන්ට චන්ද දෙන්න උනුත් ඉන්නවනේ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Singapore did that; they increased the wages of the politicians to eliminate the need to earn money through illegal methods. However, we have an election system where a candidate needs to cover the entire district. Which means the cost of an election campaign is so high that a normal candidate cannot find enough funds. So to eliminate corruption, we need to replace the electoral method as well.

    https://mothership.sg/2020/07/high-government-pay-corruption-lee-hsien-loong/
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    හොරකම් කිරීම සාමන්‍ය කරනය කරන සජබයියොන්ගේ මරි මෝඩ මල් පොන්න ආර්තික ඔස්තාර් වේසිගේ පුතා 🤭 🤭 🤭 :sick::sick::sick:
    මුන්ට ජන්දේ දෙන්නත් සෙට් එකක් ඉන්නවානේ ලංකාවේ.. අනේ නොදකින්..🤮
     
    • Like
    Reactions: Cypress