පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් ඉදිකිරීම සඳහා වන යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබේ. 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාදීමටත් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස පිහිටි භූමියේම තවත් නිවාස 200ක් ඉදිකිරීමටත් ය.
නමුත් එම ව්‍යාපෘති සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ ලබා දී නැති නිසා යෝජනාව සංශෝධනය කරන්න නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
නිර්දේශ ලබා ගැනීමෙන් පසු නව කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින්ද නිර්දේශ කර ඇත.
News Source
Ubala ta Gas na, joka na, Kanna na, unta nikan gewal. Balapan unge kapa kireema.