මන්දබුද්ධිකයො
https://m.facebook.com/105662434423657/photos/a.105715077751726/129149055408328/?type=3&source=48
මෙකෙ වීරයො පඩටොක් දෙන උන්ට මුලින්ම උගන්න්න ඕන කොරොනා ව්‍යාප්ත වෙන විදිය. රනවිරුවෙකුට සලකන්නෙ නෑ කියලා යදිනවා කුණුහරපෙන්. සිවිල් ඇදුමෙන් ඉන්න කෙනෙක්ගෙ නලලෙ ආමි කියලා ගහලා නෑනෙ බන්. බැරිවෙලාවත් මෙ මනුස්සයට කොරොනා තිබුණනම්. මූව දෙකට නවලා ත්‍රීවිල් එකට දාලා බස් එකක නැගලා ගෙදර ගියානම්.
මග දිගටයි ගමෙයි කීදෙනෙකුට බොවෙයිද.
නිරභීතකමෙයි මොඩකමෙයි වෙනස් තෙරෙන්නෙ නෑ මුන්ට
එම දෙයක් තෙරුම් ගන්න තරම්වත් මුන්ට සාමාන්‍ය දැනිමක් නෑ.
පරණ මිනිස්සුන්ට බැන්නට දැන් ඉන්න උනුත් එච්චරම තමයි.
ආණ්ඩුවලට බැන්නට වැඩක් නෑ
මුන් වගෙ උන් එක්ක කොමද රටක් දියුණු කරන්නෙ.
ඒක මට අද හොදටම තෙරුනා