මන්ද පමා අරුන්ට මන්ද පමා..?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අවුලක් නෑ ධම්මික පෑණිය තියෙන හින්දා එයාලට හෑදෙන්නේ නෑ

    ප්‍රභූ ආරක්ෂකයන් 44 කට කොරෝනා

    ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.

    මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
    කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ 76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද, මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

    කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277 දෙනා අතුරින් 925 දෙනකු සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,485
    67,823
    113
    A businessman from Kandy is looking for a sugar baby
    I'm a young (aged 39) and energetic businessman who owns several successful businesses in Kandy. I'm looking for a sugar baby to have a secret passionate relationship without any strings attached. Ideal sugar baby would be someone of age between 18-24, lives around Kandy, pleasant-looking with higher attention on personal care and hygiene and open, outgoing and bubbly in character. I will be handsomely compensating for your time, needs and wants. Please contact me through the number below.
     
    • Like
    Reactions: malakadss

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    A businessman from Kandy is looking for a sugar baby
    I'm a young (aged 39) and energetic businessman who owns several successful businesses in Kandy. I'm looking for a sugar baby to have a secret passionate relationship without any strings attached. Ideal sugar baby would be someone of age between 18-24, lives around Kandy, pleasant-looking with higher attention on personal care and hygiene and open, outgoing and bubbly in character. I will be handsomely compensating for your time, needs and wants. Please contact me through the number below.
    Apply kalada?
     
    Similar threads