මන්ද බුද්ධික සිරි ලංකාව

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Lankawe minissunge IQ balaganna puluwan election ekakadi.

Mun hemadama karanne aluth horu hoda na kiyala parana horu gena eka.

Anika Lankawa diunu karanna nan Hamuduru warunta,Fathers lata,Agamika nayakayanta deshapalane thahanam karanna ona.

Wurtheeya samaithi karayo, Anthare set eka control karala thiyaganna ona hodin nethnam narakin.
 
  • Like
Reactions: snm1990

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113

    :yes::yes::yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    අම්මපා ඇත්ත පුතී. ඉන්දියාව මොනතරම් ස්වංපෝෂිත කියලා බලපං. රටට ඕන හැම දේම රට තුලම හදනවා. නොහදන දෙයක් නෑ. ඒකට අපි ඉන්දියාවට බැන බැන උන්ගේ බස්වල යනවා උන්ගේ බයික් වල යනවා. උන් පාරේ රෙනවා කිය කියා අපේ පම්පෝරියක් කියවනවා.

    :yes::yes::yes:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?

    Well said.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?

    ඔව්,වොව්,වොව්... එහෙම නම් පත් කර ගන්නේ " අනුර කුමාර " නෙහ්... ඒක නම් හීනයක්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    විදේශිකය එහෙම කිව්වට චින්තකයෝ විතරක් නෙවෙයි අරගල කරන්නත් මිනිස්සු නැතුව නෙවෙයි බන්. ඒත් ඒ මිනිස්සු අරගල කරන්නත් කලින් නැති කරල දානව. රට දියුණු වෙන්නෙ නැ නෙවෙයි බන් වෙන්න දෙන්නෙ නැ දේශපාලනෙ කරන එවුන්ගෙම වාසි වලට...

    ඔව් බන් අන්තිමට ඉතුරැ වෙලා ඉන්නෙ මන්ද බුදුධිකයො තමයි. :(
     
    Last edited:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අම්මපා ඇත්ත පුතී. ඉන්දියාව මොනතරම් ස්වංපෝෂිත කියලා බලපං. රටට ඕන හැම දේම රට තුලම හදනවා. නොහදන දෙයක් නෑ. ඒකට අපි ඉන්දියාවට බැන බැන උන්ගේ බස්වල යනවා උන්ගේ බයික් වල යනවා. උන් පාරේ රෙනවා කිය කියා අපේ පම්පෝරියක් කියවනවා.

    ඇයි අල ලුණු හාල් පරිප්පු කරවල ..etc ? :rofl:
     
    • Like
    Reactions: snm1990

    signshop

    Well-known member
  • May 30, 2011
    12,200
    8,933
    113
    Dubai
    මේ කොටස් දෙකෙන් පළමු වැන්නෝ චින්තකයෝ, දාර්ශනිකයෝ හා බුද්ධිමත්තු. ඔවුන්ට රටේ බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා. අනෙක් කොටස දුප්පත් ජනතාව. දරිද්‍රතාවයේ පහළම ඉන්න ජනතාව. ඔවුන්ට ඉවසන්න බැරිම තැන අරගල කරනවා.
    එහෙත් අරගල කරන්න මිනිස්සු නැහැ අපේ රටේ. හිතන්න මිනිස්සු නැහැ. දැක්මක් තිබෙන බුද්ධිමතුන් නැහැ. ඉහත කියපු ස්ථර දෙක නැතිනම් කොටස් දෙකම අපේ රටේ නැහැ.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,530
    8,747
    113
    විදේශිකය එහෙම කිව්වට චින්තකයෝ විතරක් නෙවෙයි අරගල කරන්නත් මිනිස්සු නැතුව නෙවෙයි බන්. ඒත් ඒ මිනිස්සු අරගල කරන්නත් කලින් නැති කරල දානව. රට දියුණු වෙන්නෙ නැ නෙවෙයි බන් වෙන්න දෙන්නෙ නැ දේශපාලනෙ කරන එවුන්ගෙම වාසි වලට...

    ඔව් බන් අන්තිමට ඉතුරැ වෙලා ඉන්නෙ මන්ද බුදුධිකයො තමයි. :(

    :yes::yes::yes::yes:
     
    :sorry::sorry::sorry::sorry:
     
    Similar threads