perfect truth---pita rata engineers la , doctors la, Accounts lage samahara parents la Lankave Mahalu Madam vala marila yanava.
Eka demawpiyongeth weradda, lamainta guna dharma kiyala denne nathikama.
perfect truth---pita rata engineers la , doctors la, Accounts lage samahara parents la Lankave Mahalu Madam vala marila yanava.
අපේ අය ලේසිම රැකියාව විදියට ගුරු වෘත්තීය තෝර ගැනීමත් එක හේතුවක්,,

Mona wunath ban rate thathwaya enna ennama awl wenwa ban...hari aparadayak...anika api kohoma inna ona ayada machanla...Dasa maha yodayo indapu, Waw hadapau, Seegriya hadapau minissune...naththan hamadama thread dadaa post dadaa thamai ban inna wenne![]()
මෙකනෙ
අධ්‍යාපන ක්‍රමෙ තමා ඒකට වග කියන්න ඔනෙ,
එළකිරි එකෙ වැටෙන ත්‍රෙඩ්ස් සහ පොස්ට්ස්, ෆෙස්බුක් පෙජස් සහ එව්වායෙ පොස්ට්ස් ,එව්වා ෂෙයාර් කරන උන් ,යි ටියුබ් එකෙ වීඩියෝස් වගෙ දෙවල් පවා බලන්න .අපෙ උන්ගෙ බුද්ධි මට්ටම පෙනවා.
අපි පොඩි කාලෙ වැදගත් යැයි සම්මත රැකියාවල අද නිරතවෙන උන් බලන්න ,
උන්ගෙ ඒ වෘතියට සාධාරණ වෙන හැසිරීමක් වත් පාටක්වත් පේනවාද ?
හොඳම එවුන් ටික රට දාල යනවා එන්න එන්නම.
රොඩු ටික ඉන්නවා දෙශපාළුවන්ගෙ ලෙව කකා උඩ තැන් වල.
ලංකාවෙ ඉතුරු වෙන්නෙ අන්තිමට චීනා හදාපු ප්‍රොජෙක්ට්ස් ටික විතරයි.

Mona wunath ban rate thathwaya enna ennama awl wenwa ban...hari aparadayak...anika api kohoma inna ona ayada machanla...Dasa maha yodayo indapu, Waw hadapau, Seegriya hadapau minissune...apita mokda wune....mewa wenas karagththe naththan issarahata olamottala paramparawak thamai...& hamadama thread dadaa post dadaa thamai ban inna wenne![]()
ලංකාවේ education සිස්ටම් එක පට්ටම අවුල් මේකට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ අපේ education system එකේ තියෙන තරගකාරීත්වය හැම එකාම දඟලන්නේ කෝමහරි කටපාඩම් කරලා විභාගෙ පාස් වෙලා කැම්පස් යන්න
ලංකාවේ education සිස්ටම් එක පට්ටම අවුල් මේකට ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ අපේ education system එකේ තියෙන තරගකාරීත්වය හැම එකාම දඟලන්නේ කෝමහරි කටපාඩම් කරලා විභාගෙ පාස් වෙලා කැම්පස් යන්න

කතාව ඇත්ත. රටේ බුද්ධියක් තියෙන එවුන් හිටියනම් මහින්ද, රනිල්, හිටං, රාජිත, රවී, මංගල, අකිල,දිනේශ්,ගොම්මන් පිල, පචවංශ, ජොන් බාස්, ජොනී, රත්තරං...................... වගේ එවුන් පාර්ලිමේන්තුවට පත්කොරාවි යෑ?