මන්නාරම් ද්‍රෝණියේ තෙල් - ගෑස් කැණීමට ජාත්‍යන්තරයෙන් ලංසු කැඳවයි 🔴🤩

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,021
    15,546
    113
    35
    Spain
    ඔන්න බලපන් ඕකුන් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ලිං හෑරිල්ල පටන් ගන්නවා. අන්තිමට බිලියන ගානක් සල්ලි පුච්චලා නවත්තන්නේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    ඔන්න බලපන් ඕකුන් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ලිං හෑරිල්ල පටන් ගන්නවා. අන්තිමට බිලියන ගානක් සල්ලි පුච්චලා නවත්තන්නේ
    Ow ranilui maindai danna nisa nawaththuwa. Malimawa amu gon. Meyakku sanwardane karapu rata passata adinawa 😒
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,652
    2,147
    113
    මේකට ලංසු දෙන්න කම්පැණි තමා එන්නෙ නැත්තෙ.

    Depth eka wadi.
    100% serama insfrasturcture Ena company ekata hadanna wenne lankawe Oil & Gas related Supply Companies nathi nisa.

    Return ekata sapekshawa Cost wadi seen ekak thiyenne
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,072
    587
    113
    Siri Baijan
    ඕක ලැබෙන්න ඉරාකයේ උතුරේ කුර්දි ජාතිකයන්ට වෙනම පාලනයක් පිලිගන්න ඕන. ඒවගේම තුර්කි තානාපති ගෙදර යවන්න ඕන. නැත්තං අයි.එස්.අයි.එස් වගේ අන්ත දක්ෂිණාංශික සංවිධානයක් ඕක අල්ල ගන්නවා.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,497
    8,673
    113
    Galaha
    කරනව කිව්වට කැණල බඩු එලියට එනකන් ඕව සුවර් නෑ ඉතින්... :rolleyes:
    අනුර කලිනුත් ලින් හාරල තෙල් ගත්තු පොරක් ඒ නිස වැඩේ සුවර්. සමාගම් ආවේ නැත්තන් අනුරගෙ කට්ටෙන් හරි හාරනව අම්මපා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,239
    113
    Panadura
    ඔන්න බලපන් ඕකුන් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ලිං හෑරිල්ල පටන් ගන්නවා. අන්තිමට බිලියන ගානක් සල්ලි පුච්චලා නවත්තන්නේ
    බතල හොඳට පැහිලා තියෙනවා
    හාරන කං ටිකක් ඉන්නවා...
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    It's not a feasible option. Mahinda lokkath issara loku chanda lan weddi oka adala gannawa. Habai ekekwath aawe naha.
    Cost to effort benefit is not there.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,072
    587
    113
    Siri Baijan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    oka up weddima LTTE eka okata gahala alla gannawa passe oya salli walin ma apita kelinna ganiwi

    🛑BREAKING🛑 පලෙයි කැලේ LTTE පුහුණු කඳවුරක්! 😱
    හැමවෙලේම හැම එකාම අපිට ඇරල යයි කියන මානසිකත්වයෙන් මිදිලා පොඩ්ඩක් ලෝකේ අනිත් මිනිස්සු වගේ ජීවත් වෙන්න බලපන්.. මේක උබලට ජාතියක් වශයෙන් ඇතිවෙලා තියෙන (දේශපාලඥයන් උබලගේ ඔලුවට හිත්වලට දාල තියෙන) බයක් බං
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,967
    1
    6,833
    113
    මේක උබලට ජාතියක් වශයෙන් ඇතිවෙලා තියෙන (දේශපාලඥයන් උබලගේ ඔලුවට හිත්වලට දාල තියෙන) බයක් බං
    It's an evolutionary thing - adaptation
    Since 1500s, we are getting fucked up
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,164
    3,235
    113
    43
    Wakanda
    ඔන්න බලපන් ඕකුන් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ලිං හෑරිල්ල පටන් ගන්නවා. අන්තිමට බිලියන ගානක් සල්ලි පුච්චලා නවත්තන්නේ
    බයියො දම්මල හාරන්නෙ
    මදි අඩුවට ගුපියොත් දානව.
     
    • Haha
    Reactions: Inigo Montoya