මන්නාරමේ තෙල් ගවේෂණ කඩිනම් කෙරේ - ගම්මන්පිල

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    හැත්තෑ ගනන් වල ඉදන් ගවේෂණය කරනවා බන් ඕක
    ඇයි මැතිණි භූමිතෙල් බෝතලේකුත් අරන් පාර්ලිමේන්තු ආවලු තෙල් ළිඳෙන් ගත්තුවා කියලා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේකේ සමහර කොමෙන්ට් දෑක්කම තාමත් තෙල් වලින් රට ගොඩ දායි කියලා හිතන අය ඉන්නවා කියලා පේනවා... මීට වඩා ගොඩ යන්න පුලුවන් සම්පත් තිබ්බ, විශේෂයෙන්ම ලන්කාව පිහිටලා තියෙන තෑන අනුව ගොඩ යන්න තිබ්බ රටක් මේක.. එහෙව් පොලව උඩ තියෙන දේවල් වලින් ගොඩ යන්න බෑරි වෙච්ච එවුන් කොහෙද පොලව කිලෝමීටර් ගාණක් හාරලා ගොඩ යන්නේ.. රට වටේම මුහුද, කොළඹ වරාය.. මිනිරන්, මෑණික්.. හොදට වවන්න පුලුවන් පොලොව.. පිටරට හොද රෑකියාවලට පුහුණු කරලා යවන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු ඉන්න රට.. ඒ එකක්වත් හරි හමන් විදිහට කලමනාකරණය නොකර දෑන් එනවා තාම ඈහෑට නොදෑක්ක තෙල් වලින් ගොඩ යන හෑටි කියන්න
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    පලාත් සභා චන්දේ ලග ඇති බන්, මේ රටේ ගොබ්බයොත් රෙද්ද පෙන්නුවම කපල මහල ඇදගන්නව නේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පලාත් සභා චන්දේ ලග ඇති බන්, මේ රටේ ගොබ්බයොත් රෙද්ද පෙන්නුවම කපල මහල ඇදගන්නව නේ.
    කොහොම හරි කමක් නෑ දුමින්ද සර් ව නිවාස අධිකාරියේ සභාපති කලානේ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේකේ සමහර කොමෙන්ට් දෑක්කම තාමත් තෙල් වලින් රට ගොඩ දායි කියලා හිතන අය ඉන්නවා කියලා පේනවා... මීට වඩා ගොඩ යන්න පුලුවන් සම්පත් තිබ්බ, විශේෂයෙන්ම ලන්කාව පිහිටලා තියෙන තෑන අනුව ගොඩ යන්න තිබ්බ රටක් මේක.. එහෙව් පොලව උඩ තියෙන දේවල් වලින් ගොඩ යන්න බෑරි වෙච්ච එවුන් කොහෙද පොලව කිලෝමීටර් ගාණක් හාරලා ගොඩ යන්නේ.. රට වටේම මුහුද, කොළඹ වරාය.. මිනිරන්, මෑණික්.. හොදට වවන්න පුලුවන් පොලොව.. පිටරට හොද රෑකියාවලට පුහුණු කරලා යවන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු ඉන්න රට.. ඒ එකක්වත් හරි හමන් විදිහට කලමනාකරණය නොකර දෑන් එනවා තාම ඈහෑට නොදෑක්ක තෙල් වලින් ගොඩ යන හෑටි කියන්න
    man ahala thiyenawa ape rate thibuna naya caustic soda hadala export karala 0 ta bassala thibila thiyanawa issara dawasaka
     
    • Wow
    Reactions: malakadss

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2015ට කලිනුත් තෙල්/ගෑස් නිධියක් හම්‍බවුනා😂😂
    මටත් මතකයි 2015ට කලින් මහින්දය (නුවර නිදහස් දිනේ දවසෙ වෙන්ඩ ඕනි) ඔහොම එකක් මතූවුනා කිව්ව ඊට පස්සෙ වෙච්ච දෙයක් නෑ.

    බලමුකො 2024 අලුත් සැට් එකක් ඇවිල්ල හාරල ගොඩදායිද කියල :giggle:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේ වටිනා තෙල් හා ගෑස් නිධි වලින් ලන්කාවට සෞභාග්‍යය උදා වෙයි

    මුගේ පුක තමයි හාරන්න ඉතුරුවෙලා තියෙන්නේ

    2015ට කලිනුත් තෙල්/ගෑස් නිධියක් හම්‍බවුනා😂😂
    ඒවා වාශ්ප වුනා මං හිතන්නෙ😂😂
    ------ Post added on Jul 18, 2021 at 11:43 PM

    මේකේ සමහර කොමෙන්ට් දෑක්කම තාමත් තෙල් වලින් රට ගොඩ දායි කියලා හිතන අය ඉන්නවා කියලා පේනවා... මීට වඩා ගොඩ යන්න පුලුවන් සම්පත් තිබ්බ, විශේෂයෙන්ම ලන්කාව පිහිටලා තියෙන තෑන අනුව ගොඩ යන්න තිබ්බ රටක් මේක.. එහෙව් පොලව උඩ තියෙන දේවල් වලින් ගොඩ යන්න බෑරි වෙච්ච එවුන් කොහෙද පොලව කිලෝමීටර් ගාණක් හාරලා ගොඩ යන්නේ.. රට වටේම මුහුද, කොළඹ වරාය.. මිනිරන්, මෑණික්.. හොදට වවන්න පුලුවන් පොලොව.. පිටරට හොද රෑකියාවලට පුහුණු කරලා යවන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු ඉන්න රට.. ඒ එකක්වත් හරි හමන් විදිහට කලමනාකරණය නොකර දෑන් එනවා තාම ඈහෑට නොදෑක්ක තෙල් වලින් ගොඩ යන හෑටි කියන්න
    කනට ගැහුවා වගේ නියමෙටම කියලා තියෙනවා👏👏
    ------ Post added on Jul 18, 2021 at 11:44 PM
     
    • Like
    Reactions: malakadss

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මාලබේ ඇන්ටිගේ කකුල් දෙක මැද්දේ තමයි තෙල් නිදිය තිබ්බේ. සතියක් නාන්නේ නැතුව කැනීම් කරන්න බැස්ස නම් තෙල් උතුරන්න හම්බෙනවා. එයාගේ පුතා තමයි මේ ඉන්නේ වැඩි විස්තර අහන්න @erozan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මාලබේ ඇන්ටිගේ කකුල් දෙක මැද්දේ තමයි තෙල් නිදිය තිබ්බේ. සතියක් නාන්නේ නැතුව කැනීම් කරන්න බැස්ස නම් තෙල් උතුරන්න හම්බෙනවා. එයාගේ පුතා තමයි මේ ඉන්නේ වැඩි විස්තර අහන්න @erozan
    දෑන් ඉතින් වොක්ස්වෑගන් තමා
     
    • Haha
    Reactions: Xi Jinping