oya prashne arenna anith serama boru show"දැන් ඇති. කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අප ජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැහි කාලයේ ජල ගැලීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා."
මන්නාරමේ ඔය ප්‍රොජෙක්ට් නිසා නෙමේ කොහොමත් වතුර වලවල් නෙමෙ වැවු වහින කාලෙට. කෝස්ටල් එකේ ඕනෙ නම් ටිකක් රැදෙනව ඇති project වලින් උන දේවල් එක්කoya prashne arenna anith serama boru show
oya prashne waraddas turbine neme project eka karapu widiha sewage eka wahenna
parayo tika indiyawata elawala danna ona
මැලේරියා naa lankweමන්නාරමේ ඔය ප්‍රොජෙක්ට් නිසා නෙමේ කොහොමත් වතුර වලවල් නෙමෙ වැවු වහින කාලෙට. කෝස්ටල් එකේ ඕනෙ නම් ටිකක් රැදෙනව ඇති project වලින් උන දේවල් එක්ක
ඔහෙ තරම් මැලේරියා ඩෙන්ගු නෑ කොලඹත්
මදුරුවො අම්බානක ඉන්නව. වැහැල පායපු ගමන් ඉන්න බෑ. මම හිරපු හරියෙ මැලේරිය මර්ධන ඒකකයක් ද මොකක් ද තිබුන. ඒ මතකෙ තියෙන්න්. මැලේරියා නැද්ද නම් දන්නෙ නෑ. මදුරුවො නම් ඉන්නවමැලේරියා naa lankwe
මෙතන ඔය turbine කතාව market කරන්නේ සල්ලි දීලමදුරුවො අම්බානක ඉන්නව. වැහැල පායපු ගමන් ඉන්න බෑ. මම හිරපු හරියෙ මැලේරිය මර්ධන ඒකකයක් ද මොකක් ද තිබුන. ඒ මතකෙ තියෙන්න්. මැලේරියා නැද්ද නම් දන්නෙ නෑ. මදුරුවො නම් ඉන්නව
ඒ පැති වල හුලන් ඔක්කෝම එකතු කරලා පෙති කැරකෙන්න දැම්මම මිනිස්සුන්ට දහඩිය දාන එක වැඩි වෙනවනෙ. බලාගාරේ ධාරිතාව ටිකක් අඩු කරලා, බලාගාරෙයි මිනිස්සුන්ටයි සමසමව හුලන් බෙදිල යන්න හදන්න ඕනේ.
නෑ නෑ එහෙම දෙයක් වෙන්නෙ නෑ. මම ආතල් එකට කිව්වෙ.Humidity eka wadi wenawda ? oka nisa