මන්නාරම සුළං බලාගාරයට එරෙහිව විරෝධතාවක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ පැති වල හුලන් ඔක්කෝම එකතු කරලා පෙති කැරකෙන්න දැම්මම මිනිස්සුන්ට දහඩිය දාන එක වැඩි වෙනවනෙ. බලාගාරේ ධාරිතාව ටිකක් අඩු කරලා, බලාගාරෙයි මිනිස්සුන්ටයි සමසමව හුලන් බෙදිල යන්න හදන්න ඕනේ.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    "දැන් ඇති. කරලා තිබෙන සුළං බලාගාර වැඩසටහන හින්දා වැසි සමයේ අප ජලය මුහුදට ගලාගෙන ගිය ඇළ මාර්ග සියල්ල වහලා තිබෙන්නේ. ඒ හින්දා වැසි කාලයට ජලය ගලාගෙන යන්න ක්‍රමයක් නෑ. වැසි ජලය ගලාගෙන යන්න තැනක් නැති හින්දා වැස්සට එකතු වෙන වතුර ඔක්කෝම ගම්වල රැඳිලා තිබෙනවා. ඒ හින්දා වැහි කාලයේ ජල ගැලීම් ඇතිවීම සාමාන්‍ය දෙයක් වෙලා තිබෙනවා."
    oya prashne arenna anith serama boru show
    oya prashne waraddas turbine neme project eka karapu widiha sewage eka wahenna

    parayo tika indiyawata elawala danna ona
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    oya prashne arenna anith serama boru show
    oya prashne waraddas turbine neme project eka karapu widiha sewage eka wahenna

    parayo tika indiyawata elawala danna ona
    මන්නාරමේ ඔය ප්‍රොජෙක්ට් නිසා නෙමේ කොහොමත් වතුර වලවල් නෙමෙ වැවු වහින කාලෙට. කෝස්ටල් එකේ ඕනෙ නම් ටිකක් රැදෙනව ඇති project වලින් උන දේවල් එක්ක

    ඔහෙ තරම් මැලේරියා ඩෙන්ගු නෑ කොලඹත්
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මන්නාරමේ ඔය ප්‍රොජෙක්ට් නිසා නෙමේ කොහොමත් වතුර වලවල් නෙමෙ වැවු වහින කාලෙට. කෝස්ටල් එකේ ඕනෙ නම් ටිකක් රැදෙනව ඇති project වලින් උන දේවල් එක්ක

    ඔහෙ තරම් මැලේරියා ඩෙන්ගු නෑ කොලඹත්
    මැලේරියා naa lankwe
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මැලේරියා naa lankwe
    මදුරුවො අම්බානක ඉන්නව. වැහැල පායපු ගමන් ඉන්න බෑ. මම හිරපු හරියෙ මැලේරිය මර්ධන ඒකකයක් ද මොකක් ද තිබුන. ඒ මතකෙ තියෙන්න්. මැලේරියා නැද්ද නම් දන්නෙ නෑ. මදුරුවො නම් ඉන්නව
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    මදුරුවො අම්බානක ඉන්නව. වැහැල පායපු ගමන් ඉන්න බෑ. මම හිරපු හරියෙ මැලේරිය මර්ධන ඒකකයක් ද මොකක් ද තිබුන. ඒ මතකෙ තියෙන්න්. මැලේරියා නැද්ද නම් දන්නෙ නෑ. මදුරුවො නම් ඉන්නව
    මෙතන ඔය turbine කතාව market කරන්නේ සල්ලි දීල
    sand mining වලින් වෙන හානිය ගැන හංගන්න .,

    කෙහෙම්මල් turbine කතාව පිටින් ගිහින්
    sand mining වලින් වෙන හානිය ගැන කතා යට යනවා

    100% game එකක් turbine කතාව
    sand mining වලින් වෙන හානිය වහන්න කරපු
     
    • Like
    Reactions: Tricle_Buwa

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    ඒ පැති වල හුලන් ඔක්කෝම එකතු කරලා පෙති කැරකෙන්න දැම්මම මිනිස්සුන්ට දහඩිය දාන එක වැඩි වෙනවනෙ. බලාගාරේ ධාරිතාව ටිකක් අඩු කරලා, බලාගාරෙයි මිනිස්සුන්ටයි සමසමව හුලන් බෙදිල යන්න හදන්න ඕනේ.

    Humidity eka wadi wenawda ? oka nisa
     
    • Like
    Reactions: ruchira55