උබට එහම life එකක් ගෙනි යන්න කිසිම තහනමක් ලංකාවේ නැහැ.
උබට ඕනේ life එක උබ ගෙවපන්, හැබයි එක දෙයක්, මම කිවේ නීත්යෙන් බාදාවක් නැහැ.
මයිල් තියන්ව, ඕවට උනත් හෝර්මෝන ප්රතිකාර තියනවා. හැබයි අවරුදු කීයක් ඔහම ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.
ගොඩක් trans උන් surgery unstable වෙලා ඉක්මනට මෙරෙන්ව. උන්ට බෙහෙත් විකුණන එකත් business එකක් කර ගෙන තියනව.
අදර්ම කාමය කියන්නේ ආයුෂ අඩු වෙන්න හේතුවක්.
මේකත් බලපන්.
https://dhamma.lk.ingreesi.com/2019/10/546.html