මන් ඉවරයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    මන් තාත්තාට ෆෝන් එක දුන්නා , එයාගේ එක රීස්ටාර්ට් වෙන අවුලක් නිසා කොහොම හරි මන් ෆෝන් එක දුන්නේ ගැලරියේ ඇල්බම්ස් හයිඩ් කරලා, කොහොම හරි එයා ඒක අරන් වැඩට ගියා ගිහින් ඇවිත් මන් ආයෙත් ෆෝන් එක ගන්නකොට අර හයිඩ් කරපුවා පේන්න තිබ්බා බන් :( එයාට ඕවා කරන්න තේරෙන්නෑ හැබැයි වැඩපොලේ කොල්ලෝ ෆෝන් එක නම් ගන්නවා ඒකේ තිබ්බ ඒවා කවුරු හරි දැක්කා නම් දෙයියනේ :o
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    තාත්තත් කාලෙකදි කොල්ලෙක් බන්. උබේ පියා දැක්කත් තේරුම් ගන්න ඇති. ප්‍රජනනය හෑමෝටම පොදුයි බන් . ඕක බැනල නවත්තල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඇහුවොත් බය නැතුව ඔව් කියපන් . නෙලුවොත් ගුටි කාපන් . උබේ වැරැද්දක් නෑ. උබේ මොනාවගේ ඒවා තිබ්බද කියන එක මත දේශගුනේ වෙනස් වෙයි ඒ උනාට
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    තාත්තත් කාලෙකදි කොල්ලෙක් බන්. උබේ පියා දැක්කත් තේරුම් ගන්න ඇති. ප්‍රජනනය හෑමෝටම පොදුයි බන් . ඕක බැනල නවත්තල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඇහුවොත් බය නැතුව ඔව් කියපන් . නෙලුවොත් ගුටි කාපන් . උබේ වැරැද්දක් නෑ. උබේ මොනාවගේ ඒවා තිබ්බද කියන එක මත දේශගුනේ වෙනස් වෙයි ඒ උනාට

    :yes::yes:
    rep++
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාත්තත් කාලෙකදි කොල්ලෙක් බන්. උබේ පියා දැක්කත් තේරුම් ගන්න ඇති. ප්‍රජනනය හෑමෝටම පොදුයි බන් . ඕක බැනල නවත්තල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඇහුවොත් බය නැතුව ඔව් කියපන් . නෙලුවොත් ගුටි කාපන් . උබේ වැරැද්දක් නෑ. උබේ මොනාවගේ ඒවා තිබ්බද කියන එක මත දේශගුනේ වෙනස් වෙයි ඒ උනාට

    යකෝ මූ gay. මූ ගාව තියෙන්නෙ කොල්ලන්ගෙ nude :baffled:
     
    • Like
    Reactions: Don GasCan

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    තාත්තත් කාලෙකදි කොල්ලෙක් බන්. උබේ පියා දැක්කත් තේරුම් ගන්න ඇති. ප්‍රජනනය හෑමෝටම පොදුයි බන් . ඕක බැනල නවත්තල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඇහුවොත් බය නැතුව ඔව් කියපන් . නෙලුවොත් ගුටි කාපන් . උබේ වැරැද්දක් නෑ. උබේ මොනාවගේ ඒවා තිබ්බද කියන එක මත දේශගුනේ වෙනස් වෙයි ඒ උනාට

    :lol::lol::lol: මට මතකයි එක පාරක් අක්කා කෙනෙක් ගේ කෙස් එකක් ගියා ... .එකී මාව අත් අරින්න බැ මයි කිව්වා ..... මම කලින්ම ඒවා ගැන තේරුම් කරලා කිව්වත් එකී ඇහැව්වේ නැ .... එයත් ආතල් එකට පටන් ගත්ත එක ජිවිතේ කරගන්න ආවා ..... මම එක දවසක් බැන්න එක තාත්තා අහගෙන ඉදලා තියෙනවා ...... පහු වෙනිදා තාත්තා එක්ක ගමනක් ගිහිල්ල එනකොට මගෙන් විස්තරේ ඇහුවා. මම කිව්වා මෙහෙම කෙස් එකක් කියලා .... තාත්තා ඇහුවා උබගෙන් උනාද හැමදේම කියලා ... මම කිව්වා නැ කියලා ..... (අදහස් කලේ අහවල් දේ මගේ අතින්ද උනේ කියලා )..... එහෙනම් උබ ඕක පුළුවන් තරම් හොදින් කියලා බෙරගනින් කේන්තියෙන් හැගීම් එක්ක ගනුදෙනු කරන්න එපා කියලා ...... සැහෙන හොදින් ප්‍රශ්නේ බේරුනා. අදටත් ඒ අක්කි ආදරෙයි මට :P:rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    තාත්තත් කාලෙකදි කොල්ලෙක් බන්. උබේ පියා දැක්කත් තේරුම් ගන්න ඇති. ප්‍රජනනය හෑමෝටම පොදුයි බන් . ඕක බැනල නවත්තල මොකද්ද බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඇහුවොත් බය නැතුව ඔව් කියපන් . නෙලුවොත් ගුටි කාපන් . උබේ වැරැද්දක් නෑ. උබේ මොනාවගේ ඒවා තිබ්බද කියන එක මත දේශගුනේ වෙනස් වෙයි ඒ උනාට

    උඹ හිතන ජාතියේ එකක් නෙමෙයි බන් මේක