මන්`එනතුරු

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83

    images


    දවසක් පැල නැති හේනේ - ගුනදාස කපුගේ

    මේ සින්දුව තමා මම අහපු සන්වේදිම සින්දුව.... අහද්දිත් ඇඩෙනවා....... ඉතින් මේකෙ තියෙන එක පද පේලියක් ගැන පොඩි විස්තරයක් කියන්න තමා මම හදන්නේ..... සමහර අය දන්නවත් ඇති...


    නුවර වීදී යට කරගෙන නින්දා මහ වැසි වැටුනා...
    බිරිදකගේ සෙනෙහෙ ගියා යෝද ඇලේ නැම්මේ....


    මේකේ කියන්නේ එයාගේ බිරිදගේ ආදරය එයාටත් නොදැනීම නැති වුනා කියලයි. මේකේ යෝද ඇලක් ගැන කියලා තියෙන්නේ මොකද කිව්වොත් යෝද ඇලේ තියෙන්නෙ හරිම අඩු බෑවුමක්... ඒ නිසා ඇලේ වතුර බහින්නේ ඇලටත් නොදැනීමයි...... ඒකයි බිරිදගේ ආදරය යෝද ඇලේ නැම්මට සමාන කරලා තියෙන්නේ.......