
patta drama eka
ela drama ekak....
මාත් බලනවා,
සුපිරියි...![]()
youtube eken dekak thunak baluwa ... hodai![]()
මන් බලනවා, අනිත් මෝඩ මගුල් වලට වඩා හොඳයි
අඩේ පට්ට Drama එක නේහ්,, මාර තාත්විකයි,
සිරාවටම, ඇත්ත යතාර්තය ඔය ජාතික රුපවාහිනියෙ යනවම වෙන්න ඇති.. නියම ටෙලිය.. ඔන තරම් වෙලා බලන් ඉන්න පුලුවන්, බොරු නැ සොබන නැ, ඇඩුම් නැ විලාප නැ..Patta darama eka.mama hamadama balanawa.dana yana mala jarawata honda uththarayak.Sirawata lassanai![]()
mokakda bn me?
mokada ban mea... movie ekakda... drama ekak da.... visual ekak da??
ජාතික රුපවාහිනියෙ 7.30ට හැමදාම යනවා බලන්න..මන් බලනවා, අනිත් මෝඩ මගුල් වලට වඩා හොඳයි