බලහන් අද දවසට කී පාරක් නම් හදවත සසල වුනාද ගෑණු ගැන යන මේකෙ කාළකණ්නි ත්රෙඩ් දැකල 
හදවත පෑරෙනවා සහෝඳරවරුනි.
ටීච කෙනෙක් බැන්දනම් සෝක් නේද? පත්තරේවත් ඇඩ් එකක් දාල හොයාගන්න ඕන,
හෙන බයයි අප්පා තවත් මෙහෙම හිටියොත් වටේ ගිය බඩ්ඩක්වත් කරගහගන්න වෙයි කියලා