Thawama 30 na ban. Man hoda kellek hoyagena awurudu kipayak love krala thama marry karanawanam karanne..
Eka para set karagena marry kaloth hikila thiyei

එහෙම අවුලක් නැ බන් දැන් මන් බැදලා ඉන්න එක්කෙනා මාස තුනක් වගේ කාලයකදී සෙට් වෙලා බැන්දේ මේක තමයි ජිවිතේ මගේ හොදම තේරීම
Hammata, apata ehema athal set wela nane ban
