මන් ටීච කෙනෙක් බදිනව බන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    Thawama 30 na ban. Man hoda kellek hoyagena awurudu kipayak love krala thama marry karanawanam karanne..
    Eka para set karagena marry kaloth hikila thiyei:baffled::(


    එහෙම අවුලක් නැ බන් දැන් මන් බැදලා ඉන්න එක්කෙනා මාස තුනක් වගේ කාලයකදී සෙට් වෙලා බැන්දේ මේක තමයි ජිවිතේ මගේ හොදම තේරීම

    Hammata, apata ehema athal set wela nane ban:(🥲

    :lol:
    එහෙම අවුලක් නැ බන් දැන් මන් බැදලා ඉන්න එක්කෙනා මාස තුනක් වගේ කාලයකදී සෙට් වෙලා බැන්දේ මේක තමයි ජිවිතේ මගේ හොදම තේරීම 🤗 :love2::love::)

    දැන් තියෙන තත්වෙත් එක්ක love කර කර ඉන්න කාලයක් නැ හෙට යාළුවුන අනිද්දා බැන්ද අනිද්දා ගැහුවා

    ඔය කියන ඉස්කෝලෙට තමයි මම ගියෙත් එතකොට ටිකක් පොඩියි :rolleyes::rofl:
     
    • Love
    Reactions: Tricle_Buwa