මන් දිහා හිරිකිත විදියට බැලුවා!
අනුරට ඡන්දෙ දුන්නා කිව්වම ඔෆිස් එකේ උන් මන් දිහා හිරිකිත විදියට බැලුවා. මොකද බන් මන් කරන්නේ?
Kawuru kohoma baluwama moko? Eka ube aithiya... ubata ona widihatai uba vote karanne.. ubai arunwa ehema balanna ona...

Kawuru kohoma baluwama moko? Eka ube aithiya. ubata ona widihatai uba vote karanne.



සති දෙකක් ඉවසන්න වෙනවා පුතා.
ඊට පස්සේ උන්ට තියා උබටත් අමතක වෙනවා උබ දුන්නේ අනුරට කියල.
නෙලුම් කුලුනෙන් පැනල මැරෙන්න තියෙන්නේ
nevermindNevergiveup![]()
JVP උන් උපතින්ම හරිම කුහකයි. අනිත් උන්ට ඉරිසියා කරනවා.![]()
JVP උන් උපතින්ම හරිම කුහකයි. අනිත් උන්ට ඉරිසියා කරනවා.
JVP sokadayekda uba?