මන් වැඩියෙන්ම ආදරෙකලෙ..

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බලුපැටියෙක්ට ගේ ඇතුලෙ හැදුවෙ වල් ටේශන්.උදෙ පාන්දර මූව බදාගන්න ඕනෙ නැත්තම් මූ හොම්බ බිම තියාගෙන ඉන්නෙ.කතාකලාට ලගට එන්නෑ එතකොට මූව ඊට පස්සෙ වඩාගෙන ටිකක් වෙලා හිටියාම හරි.ආපු ගමන් වඩාගන්නත් ඕනෙ.බනිද්දි මූ බිම වැතිරිලා අහන් ඉන්නවා.මූ මැරුනෙ මාස 3දි හත්මුතු පරම්පරාවෙ එකෙක් මැරුනත් අඩන්නැතුව හිටපු මම එදා ඇඩුවා.අඩෙ මතක් වෙද්දිත් දුකයි බල්ලො ඇතිකරන්න හිතෙන්නෑ දැන්. හීනෙන් දැන් මූව පේනවා මැරිලා මාස 6ක්.මේක තමා මගෙ හිතට දැනුනු ලොකුම ශොක් එක.උබලත් මාස තුන වෙද්දි පාවො බේත විද්දවන්න.අපෙ එකාට මාස තුනෙ පාවො බේත විදින්න කලින් හැදිලා.කාල කන්නි ලෙඩක් ඒක.

    උබලත් බල්ලට පාවො බේත විදහල්ලා.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම ඔය දුක වින්දේ මට අවුරුදු දහ අටේදී. එදා එදාමයි හිතාගත්තා ආයෙත් ජිවිතේට සත්තු හදන්නේ නෑ කියලා. ඒ දුක සත්තු හදපු කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. හරියට ඇගෙන් කෑල්ලක් නැතිවුණා වගේ වේදනාවක්‌. මගේ ළමයි තුන්දෙනා බල්ලෙක් ගේමු කියලා මැරෙන්න හදනවා ඒත් මම විදපු දුක මගේ ළමයි විදිනවට අකමැති නිසා මට තාමත් ඒකට හිත හදාගන්න බෑ. ඒත් මෙහේ උන්නම් ළමයි පොඩිකාලෙම බල්ලෙක් අරගෙන දෙනවා උන් කියන්නේ ළගම කෙනෙක් මැරෙන එකේ වේදනාව, අපි කොච්චර ආදරේ කරත් ඕනම කෙනෙක් ඕනම වෙලාවක අපෙන් ඇත්වෙන්න පුළුවන් සහ ඒවාට කොහොමද මුණ දෙන්නේ වගේ ඒවා ළමයින්ට පොඩිකාලේ ඉදන්ම තේරුම් කරවන්න පුළුවන් හොදම විදිහ තමයි බල්ලෙක් හදන එක කියලා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල

    ඌ ආතල් එකක් ගන්නෙ..
    අනෙ යක්කො උබත් ගුලි කනව නෙහ්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678

    yako oka uge atheetha kathawak newei ban. guli sick eke kalpana karana anagatha story ekak
     
    • Sad
    Reactions: Hecker

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    yako oka uge atheetha kathawak newei ban. guli sick eke kalpana karana anagatha story ekak

    කවුද යකෝ එහෙම මගුලක් දන්නේ 😁😁 මුන් සික් එකට අසරණ සත්තුත් ඇදලා ගන්නවද? අවුරුදු වීසි ගානක්ම ලංකවෙන් පිට ජිවත්වෙන නිසා සමහර බයිලා මට තේරෙන්නේ නෑ බං 😁

    ඌ ආතල් එකක් ගන්නෙ..
    අනෙ යක්කො උබත් ගුලි කනව නෙහ්..

    කවුද බං දන්නේ 😁 යකාගේ ආතල්නේ බං ඒවා 😁😁
    ------ Post added on Jul 28, 2022 at 7:19 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    ඌ ආතල් එකක් ගන්නෙ..
    අනෙ යක්කො උබත් ගුලි කනව නෙහ්..
    04i9m.gif
     
    • Haha
    Reactions: Walter White