මන් Fake එකක් .... මට තියනව ප්‍රශ්නයක් ...!

Feb 25, 2013
1
0
0
මන් Fake එකක් .... මට තියනව ප්‍රශ්නයක් ...!

යකෝ මාත් එළකිරියේ කොටු 11 ම ගහපු කවුරැත් නම කියන කොටම දන්න එල පොරක් ..

බලහන් යකෝ මට තියන ප්‍රශ්නය :

මම ගිය අවුරුද්ද අන්තිමේ පෙරුම් පුරලා කෙල්ලෙක් ගෙන් යාලු වෙන්න ඇහුවා .
ඒකි වෙන කොල්ලෙක් එක්ක යාළුයි ..! :no:

ඉතිං මම මුදේ ඉන්නේ එක ගෙම්බද කියලා හිතලා හිතලා හිත හදා ගත්තා . :sorry:

ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා .
මම ගිය සතියෙත් පෙරුම් පුරලා කෙල්ලෙක් ගෙන් ඇහුවා ..
අයියෝ !! $$$ !!! ඒකිත් වෙන කොල්ලෙක් එක්ක යාළුයි ..!

යකෝ මන් අහන අහන කෙල්ල කොල්ලෙක් එක්ක යාලුයි නේ .. :sorry:

මේක මොන හුයන්නක් ද ? :angry:

මෙහෙම ඉදියට මාත් ලස්සන කොල්ලෙක් ඈ ... :love:

මොකද බන් මටම මෙහෙම වෙන්නේ ???? :confused:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උබ ඔය කියන ඇත්ත එකෙන් වර....එතකොට කියන්නමි හේතුව මොකද්ද ඕකට කියලා :P

    :yes:

    පිස්සු පුසා;14537906 said:
    කොන්දක් නැති කම නිසා :(

    :yes:

    ඈත්ත එකෙන් ඈවිත් ඈහුවා නම් ඉවරයි නේ....... :D
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මැට්ටා;14537929 said:
    අනේ මන්ද උබලටත් තියන ප්‍රශ්න .
    යකෝ තව කෙල්ලෙක්ගෙන් අහපන්

    :yes:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මෙහෙමයි මචං ,
    මේ reply එක දානකොට උබ බෑන් වෙලා නේ .
    original එකෙන් හරි ඇවිත් බලපන් . :P

    කොල්ලෝ ආදරය කියන්නේ බලෙන් ගන්න වත් බලෙන් දෙන්න පුළුවන් දෙයක් වත් නෙවෙයි .
    ඒක ලැබෙන්න ලැබිය යුත්තාට .
    මම කෙල්ලෙක් එක්ක සෙට් උනෙත් ඒකිගෙන් 3 වතාවක් අහලා . :dull:

    උත්සාහ කරපන් . තව කෙල්ලෙක් ගෙන් අහපන් .
    Try and try One Day You Can Fly මචං .. :D

    හැබැයි කවදාවත් යාළු වෙච්ච දෙන්නෙක් ගේ love එක කඩලා දාල උබ එතනට පනින්න නම් එපා
    .:no: